අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපනයන සීමා මැද ඉන්දියාවෙන් අවට රටවල කුසගිනි නිවන්න තිරිගු ටොන් ලක්ෂ දහතුනක් !

by Lankasara News
අගෝස්තු 22, 2022
in පුවත්
wheat
Share on FacebookShare on Twitter

ඉන්දියාව විසින් මෙම වසරේ මැයි මාසයේ මේ දක්වා කාලය තුලදී තිරිඟු ‍ටොන් ලක්ෂ දහතුනක් අපනයන කිරීමට සමත්ව ඇති බව එම රජයේ දත්ත වාර්තා අනාවරණය කරයි.

මෙම තිරිඟු තොග අපනයනය කර ඇත්තේ ඉන්දීය රජය විසින් ඉකුත් මැයි මාසයේදී තිරිඟු අපනයන සීමා කිරීමට පියවරගත් පසුබිමක විමද විශේෂත්වයකි. පසුගි මැයි මාසය වන විට ඉන්දියාව තුළ තිරිඟු පිටි මිල ඉහළයාමත් සමඟ ඉන්දියාව තිරිඟු අපනයනට යම් සීමා පැනවීමට තීරණය කෙරිණි.

කෙසේ වෙතත් පසුව කාලාපයේ රටවල් මුහුණ දුන් ආහාර හිඟය හේතුවෙන් තිරිඟු අපනයනය යළිත් වර්ධනය කිරීමට ඉන්දීය රජය තිරණ කරනු ලැබීය. එහිදී මෙම තිරිඟු අපනය රාජ්‍යන් දෙක අතර සිදුකරන ගනුදෙනු බවට පත්විය. මීට අමතරව අපනයන සීමා පැනවීමට පෙර ණයවර ලිපි විවෘත කර තිබූ ඇණුම් සඳහා පමණක් තිරිඟු සැපයීමටද ඉන්දීය රජය පියවරගෙන තිබිණි.

එහිදී රාජ්‍යන් අතර තිරිඟු සැපයීම් යටතේ ඉන්දියාව තිරිඟු ටොන් තුන් ලක්ෂ පනස් දහසක් අපනයන කර ඇති අතර එම රටවල් දැඩි ආහාර අර්බුදයක මුහුණදුන් රටවල් වන අතර කලාපීය සහයෝගී බවත් මිත්‍රත්තවයේ දෑත් දිගු කිරීමටත් මෙම පියවරගෙන තිබිණි.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

මෙම තහනම පැවතියද ඉකුත් වසරට සාපෙක්ෂව මෙම වසරේ මේ දක්වා කාලයේදී තිරිඟු ටොන් ලක්ෂ තිස් නවයක් අපනයනය කිරීමට ඉන්දියාව සමත්ව ඇති අතර ඉකුත් වසරට සාපෙක්ෂව විශාල ඉහළයාමක් බවද ඉන්දීය දත්ත වාර්තා සනාථ කරයි.

Share69Tweet43
Previous Post

පාකිස්ථාන සරණාගතයින්ට ඡන්දේ ඉල්ලන්නත් පුළුවන් – වෘත්තීය සමිති අමාත්‍ය ජීතේන්ද්‍ර සිංග්

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොව ප්‍රමුඛම ක්‍රිකට් වෙබ් අඩවිය “ක්‍රික් ඉන්ෆෝ“ සමග ගිවිසුම අත්හරී….

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.