අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපුර රොහලේ  MRI ස්කෑන් යන්ත්‍රය මාස 02ක සිට බිඳ වැටිලා… පොරොත්තු ලේඛණ පිරිලා… රෝගින් සිය ගණනක ජීවිත අනතුරේ…

යළි  MRI එකක් තියෙන්නෙ යාපනයේ රෝහලේ පමණයි…  

by editor
මාර්තු 19, 2023
in පුවත්
MRI
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                           

අනුරාධපුර මහ රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් පිළිකා රෝගීන්‌ගේ  සහ ස්නායුරෝගීන්ගේ සැත්කම් සිදුකර ගැනීමට නොහැකි වී මෙන් ඔවුන්ගේ ජීවිත දැඩි  අවදානමකට ලක්ව ඇතැයි  රජයේ විකිරණ විද්‍යා    තාක්ෂණවේදීන්ගේ  සංගමය සඳහන් කරයි.

පසුගිය ජනවරි මාසය තුල මෙම යන්ත්‍රය බිඳවැටී ඇති අතර එම බිඳවැටෙන මොහොත වන විට ලබන අප්‍රේල් 25 වන දින වනතෙක් පොරොත්තු ලේඛණය පිරි තිබුණු බව සංගමයේ ලේකම් චානක ධර්මවික්‍රම  සඳහන් කළේය.

යන්ත්‍රය බිඳවැටුණ දිනයේ සිට එනම් ජනවාරි මාසයේ සිට පොරොත්තු ලේඛණයට අලුතින් රෝගීන් ලියාපදිංචි කර නොමැති බවද හෙතෙම පැවසුවේය.

අනුරාධපුර රෝහල හැරුණු කොට MRI යන්ත්‍රයක් පවතිනුයේ යාපනය ශික්ෂණ රෝහල තුළ පමණක් බැවින් රෝගීන් මහත් අසීරුතාවකට පත්ව ඇතැයිද වාර්තාවේ.

අදාළ සමාගමට සෞඛ්‍ය අමාත්‍යංශය   කිසිදු මුදල් ගෙවීමට නොමැති නමුත් සමාගම යන්ත්‍රය අලුත්වැඩියා කිරිම දිනෙන් දින කල් අරින බවත්  මේ පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු සොයාබැලීමක් සිදු නොකරන බවත් සංගමය  චෝදනා කරයි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමාජ සේවකයෙක් ලෙස ප්‍රකට යාපනයේ ප්‍රභාකරන් ලන්ඩනයේ දී අමානුෂික ලෙස ඝාතනය කරලා!

Next Post

මැති ඇමති රාජ්‍ය නිලධාරී විදෙස් වියදම් කප්පාදුව හෙට සිට ක්‍රියාත්මකයි!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.