බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපුරයේ ප්‍රධාන වැවක නොදන්නා හේතුවකින් මත්ස්‍යයන් දහස් ගණන් එකවර මිය ගිහින්…

by editor
ඔක්තෝබර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු – 

හඳුනා නොගත්  රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර කුම්බිච්චන්කුලම වැවේ මත්ස්‍යයන් දහස් ගණනක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සහ අනුරාධපුර මහ නගර සභාව එකාබද්ධව විමර්ශනයක් ආරම්භ කොට ඇත.

එම වැවේ සිටින තෙප්පිලි කොරලි සහ තිලාපි වර්ගයේ මත්ස්‍යයන් මෙන්ම ඉස්සන්, ආඳන් වැනි මත්ස්‍යයන්  මෙසේ මියගොස් ඇත.
මේ අතර මරණාසන්නව හුස්ම ගනිමින් දිය මත පාවෙමින් සිටින මත්ස්‍යයන් ඇතැම් පුද්ගලයන් අල්ලා ආහාරයට ගැනීමට රැගෙන යන අයුරු දක්නට ලැබිණි.

මේ අතර තවත් සමහර පුද්ගලයන් මරණාසන්නව හුස්ම ගනිමින් සිටින මත්ස්‍යයන් අල්ලාගෙන ගොස් අනුරාධපුර නගරයේ ඇතැම් වැව් වලට සහ මල්වතුඔයට මුදාහැරීම හේතුවෙන් එම ජලාශ වල සිටින මත්ස්‍යයන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බව අනුරාධපුර නගරවාසීහු පවසති.

මේ පිළිබඳව අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහගෙන් කළ විමසීමකදී කියා සිටියේ කුම්බිච්චන්කුලම වැවේ දියෙහි ඇල්ගී තත්ත්වයක් වර්ධනය වීමෙන් මෙලෙස මත්ස්‍යයන් මියයාමට හේතුවී ඇති බවට සැක කරන බවයි.

මේ සම්බන්ධයෙන් ව්මර්ශනයක් සිදු කරන ලෙසට උතුරුමැද පළාත් ජලජීවී වගා සංවර්ධන අධිකාරියට දැනුම්වත් කළ බවද හෙතෙම කීවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ අතර මත්ස්‍යයන් මියයාමට හේතුව සොයා බැලීමට කුම්බිච්චන්කුලම වැවේ ජල සාම්පල් කීපයක් අනුරාධපුර මහනගර සභාවේ සෞඛ්‍යය අංශය මගින් ලබා ගෙන පරීක්ෂා කිරීම සදහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ  වැඩිදුරටත් පැවැසීය.

මේ පිළිබඳව විමසීමට ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ උතුරුමැද හා වයඹ පළාත් සහකාර අධ්‍යක්ෂ සී.කේ. සපුමොට්ටි  දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ඩුප්ලිකේෂන් පාරේ අනපේක්ෂිත අනතුර… පහක් ජීවිතක්ෂයට… හතර දෙනෙකුට බරපතලයි!

Next Post

ලබන වසර වනවිට දහස් ගණනකගේ ජීවිත වැනසීමට නියමිත සමනළවැව දකුණු  ඉවුරේ සොහොන් ලකුණු  ගැන විද්වතුන් කියනකතාව

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.