බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනිද්දා උතුරු නැගෙනහිර හර්තාලයට සහාය දීමට ගත් තීරණය නිසා ප්ලොට් සංවිධානය බෙදේ…

by editor
ඔක්තෝබර් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මේ මස 20 වෙනිදා උතුරු හා නැගෙනහිර පළාත් තුළ   දියත් කිරීමට නියමිත පූර්ණ හර්තාලයට දෙමළ දේශපාලන පක්ෂ හතක් සහයෝගය ලබා දී තිබියදී ප්ලොට් සංවිධානය දෙකට බෙදී තිබේ.

ප්ලොට් සංවිධානයේ  හිටපු මන්ත්‍රී හා වවුනියාව නගර සභාවේ හිටපු නගරාධිපති ජී.ටී. ලිංගනාදන් (විෂූ ) මහතා පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේදී හර්තාලයක් පැවැත්වීම තුළින් උතුරු නැගෙනහිර මහජනතාව දැඩි  පීඩාවකට පත් වන බවයි.

LINGANAADHAN
හිටපු නගරාධිපති ජී.ටී. ලිංගනාදන් (විෂූ )

මේ නිසා තමන් මෙම හර්තාලය අනුමත නොකරණ බවත් ඊට තමන් සහයෝගය ලබා නොදෙන බවත් වවුනියාවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

හිටපු මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයත් සමගම විශාල  දෙමළ වැසියන් පිරිසක්  ඔහුට සහය පල කරමින් හර්තාලයට සහය ලබා නොදීමට තීරණය කොට තිබේ.

මේ අතරවාරයේ  ප්ලොට් සංවිධානයේ  නායක  ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ  දේශපාලන පක්ෂ හතක් කියා සිටින්නේ සියළු දෙමළ  ජනයාගේ සහය ඇතිව 20 දා උතුරු නගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් දියත් කරණ බවයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

සියළුම වෙළෙඳසැල් වසා දමන ලෙසත් ගමනාගමන කටයුතු අඩාල කරණ ලෙසත් පාසල් හා රජයේ කාර්යාල මෙන්ම බැංකු වසා දමා හර්තාලයට සහය   ලබාදෙන ලෙසත්  එම දේශපාලන පක්ෂ ඉල්ලීමක් කොට තිබේ.

මුලතිව්  විනිසුරුවරයා සම්බන්ධයෙන් රජය අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ඔහුට සාධරණය ඉටු කොට දිය යුතු බවත් දෙමළ ජනයාගේ නොවිසදුණු ප්‍රශ්න වලට රජයෙන් වහාම පිලිතුරු සපයා දිය යුතු බවත් කියමින් මෙම හර්තාලය දියත් කිරීමට තීරණය කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැත්කමින් පසු නිතර නිතර බියවන සීතා ඇතින්න ඉදිරි දින කීපය තුළ මහරගම පුරුදු තැනට…

Next Post

ඇෆ්ගනිස්ථානයෙන් විතරක්  මදි… නෙදර්ලන්තයෙනුත් ඉගෙන ගන්න වෙන සීන් එකක්….

Related Posts

පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.