අපට ඕන රටක් – රටක්
ජීවිතයක් තියන රටක්….
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ පා ගමන මේ වනවිට ඇඹී තිබේ. ලිප්ටන් වටරවුමේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා පාගමනට දහස් සංඛ්‍යාත තරුණ සරසවි ශිෂ්‍ය පිරිසක් එක් වී සිටිති.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරු සිසු සැමරුමක් සහ සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කර තිබේ.