බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැතිත් අරන් ගෝඨා ගෙදර යනකම් අරගලය නවතින්නෙ නෑ… අරගලකරුවෝ ජනපතිගේ උපන් දිනය දා කියති!

by editor
ජූනි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා  සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයා ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවත් එසේ ඉල්ලා අස්වනතුරු අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ගෝල්ෆේස් අරගලකරුවන් වෙනුවෙන් අද (20) එහි පැවති මාධ්‍ය හමුවක දී  පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියෝ පැවසූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය  යෙදී ඇති අද දින ජාතික ශෝක දිනයක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවේශයන් වසා දමා උද්ඝෝෂණය කළ අරගලකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව උන්වහන්සේ කීහ.

අද දහවල් වනවිට අරගල භූමියේ 21 අත්අඩංගුවට ගෙන තවත් 09ක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව කියනමහානාම හිමියෝ නිරායුධව සාමකාමීව  විරෝධතාවයේ  යෙදී සිටි පිරිස් මෙසේ අත්අඩංගුවට ගැනීම පහත් ක්‍රියාවක්  බව කීහ.

 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

 පොලිසිය අරගලකරුවන් අත්අඩංගුවට ගත් හැටි…

මේ ආකාරයට රාජ්‍ය කුලී හේවායන් යොදවා  විරෝධතා මර්ධනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා නම් ඊට එරෙහිව දැඩි පියවර ගැනීමට අරගලකරුවන්ට සිදුවන බව  මහානාම හිමියෝ කීහ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තම හිතවාදී රූපවාහිනී නාලිකා භාවිතා කරමින් අරගලය මර්ධනය කිරීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බව කී උන්වහන්සේ මේ අරගලය එවැනි පහත් උත්සාහයන්ගෙන්  මර්ධනය කළ නොහැකි බව පැවසූහ.

අද ඉතිරිව ඇති එකම විකල්පය ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යෑම බවත් ඉන් එපිට කිසිදු විකල්පයක් නැති බවත් කීහ.

අරගල භූමිය නියෝජනය කරමින් තවත් තරුණයින් රැසක් අදහස් දැක්වූහ.

සම්පූර්ණ පුවත්පත් සාකච්ඡාව පහත දැක්වේ.

 

 

 

 

Share69Tweet43
Previous Post

අන්තර් විශ්විවවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනින් කොටුවට…

Next Post

ගොඨාභය රනිල් ගැටුම එළිපිට… අගමැති නිර්දේශ කළ තනතුරු තුනකට ජනපති අනුමැතිය නොදෙයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.