අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තර්වාර පාලන ඉවරයි… ආයෙ මේ ජනාධිපති එක්ක සාකච්ඡා නෑ…  පක්ෂ 11 ඒකමතිකව  නිවේදනය කරයි!

by editor
අප්‍රේල් 13, 2022
in පුවත්
GOTA
Share on FacebookShare on Twitter

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සම්බන්ධව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සමග කළ සාකච්ඡාවලින්  ඉවත් වීමට උදය ගම්මන්පිල විමල් වීරවංශ ඇතුළු පක්ෂ 11ක නියෝජිතයින් තීරණය කර ඇත.

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවට තම එකමුතුව සද් භාවයෙන් යෝජනා කළ ද ආණ්ඩුව මුදලට මන්ත්‍රීවරුන් ඩැහැ ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන නිසා ඉන් ඉවත් වීමට තීරණය කළ බව පක්ෂ නායකයෙක් ලංකාසරට පැවසීය.

මුදල් හා වරදාන වරප්‍රසාද ලබා දී මන්ත්‍රීවරුන් ඩැහැගෙන   බලය ආරක්ෂා කරගැනීම සඳහා බැසිල්  රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලත් ඔවුන්ට බැලකම්  කරන කේවට්ටයින් කීපදෙනෙකුත් කටයුතු කරමින් සිටින බව හෙතෙම අනාවරණය කළේය.

මොවුන්ගේ මෙම පහත් ක්‍රියාව හමුවේ තවදුරටත් ඔවුන් සමග සාකච්ඡා කිරීම පලක් නොවන බවත්, මින් ඉදිරියට ආණ්ඩුව සමග සාකච්ඡාවකට හෝ වැඩ කටයුත්තකට සම්බන්ධ නොවී සිටීමට පක්ෂ 11 ඒකමතිකව තීරණය කළ බවත් පක්ෂ නායකයා වැඩි දුරටත් පැවසීය.

මන්ත්‍රීවරුන් මුදලට ඩැහැ ගනිමින් තව දුරටත් රාජපක්ෂලාගේ පරණ දේශපාලනයේ නියැලෙනවා නම් එය කිසිවිටෙක ජනතාව අනුමත නොකරන බව පවසන පක්ෂ නායකයා තව දුරටත් මේ ආකාරයෙන් පැවතුනහොත් රට දැවැන්ත විනාශයකට ලක්වන බවට අනතුරු අඟවා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අනුව පක්ෂ 11 සාමාජිකයන් අනෙකුත් බලවේග හා එක්ව ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ඉදිරියේ   ගන්නා බවත් ඒ සම්බන්ධව මේ වනවිට අඛණ්ඩ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත් ඔහු කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෝඨාගෝගමේ අවුරුදු ක්‍රීඩා ඇරඹෙයි…

Next Post

ගෝඨාගෝගම වැසිකිළි ගාලු මුවදොරින් මහපාරට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.