බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ නියෝග නොතකා පොංගල් පූජා පැවැත්වීමට ගිය පූසාරි අත් අඩංගුවට

by Lankasara News
මාර්තු 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
දිනසේන රතුගමගේ

වවුනියාව අධිකරණයෙන් නිකුත් කළ නියෝගයකට පටහැනිව නෙඩුන්කේණී වෙඩුක්කුනාරීමලෙයි කෝවිලේ පොංගල් පූජාවක් පැවැත්වීමට ගිය පූසාරීවරයා ඇතුළු පස් දෙනෙකු 7 දා නෙඩුන්කේණී පොලීසිය වීසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පූසාරිවරයා අත් අඩංගුවට ගෙන ඉතිරි හතර දෙනාගේ හැදුණුම් පත්,ජංගම දුරකතන පොලිස් බාරයට ගෙන ඔවුන්ව නිදහස් කොට තිබේ.

ඓතිහාසික තොරතුරු වලට අනුව උතුරේ වඩ්ඩමාන පබ්බත විහාරය ලෙස සලකනු ලබන්නේ මෙම ස්ථානය වන අතර යුද සමයේදී එම පළත් වලට බෞද්ධ ජනතාවට යාමට නොහැකි වූ නිසා හින්දු බැතිමතුන් එම ස්ථානයේ ආදී ලිංගේස්වර කෝවිල නමින් ශිව කෝවිලක් තනාගෙන ඊට පුද පූජා පවත්වයි.

බෞද්ධ නටබුන් වලට හානි සිදු කරමින් මේ ස්ථානයේ ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීමට කෝවිලේ පාලන අධිකාරිය පියවර ගත් අවස්ථාවේදී පුරා විද්‍යා නිලධාරීන් නෙඩුන්කේණී පොලීසියට ඒ බව පැමිණිලි කොට වවුනියාව මහාධිකරණයේ නඩුවක්ද ගොණු කොට තිබේ.

මේ නිසා එම ස්ථානය සම්බන්ධයෙන් දැඩි මත භේදකාරී තත්ත්වයක් හට ගත් අතර ඒ නිසාම වවුනියාව අධිකරණයේ ගොණු වූ නඩු සංඛ්‍යාව හයක් දක්වා ඉහල ගොස් තිබුණි. අවසන් වරට වවුනියාව මහාධිකරණය මගින් නිකුත් කළ නියෝගයේ සදහන් වූයේ මෙම ස්ථානය සම්බන්ධයෙන් නිශ්චිත අයිතිවාසිකම් තීරණයකට එළඹෙන තුරු කිසිම සංවර්ධන කටයුත්තක් හෝ මහා පරිමාණයේ උත්ස්ව කිසිවක් නොපවත්වන ලෙසයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඒ අතරවාරයේ මෙවර දීපාවලී උත්සවය නිමිත්තෙන් මෙම කෝවිලේ මහා පරිමාණයෙන් පොංගල් උත්සවයක් පැවැත්වීම පිණිස විදුලි ජනක යන්ත්‍ර ශබ්දවාහිඔනී යන්ත්‍ර ආදිය රැගෙන යමින් සිටියදී පූසාරීවරයා ඇතුළු පිරිස පොලිස් අත් අඩංගුවට පත්ව ඇත. පොලිස් බාරයේ සිටින පූසාරීවරයාගෙන් පොලීසිය ප්‍රශ්න කරගෙන යයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රවීණ ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත විය.

Next Post

තමන්ට හිමි ලාභාංශය නොදීමට විරෝධය පා සෙවනගල සිනි ආයතනයේ උක් ඇඹරීම නැවැත්තුවා. සේවකයන් කියයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.