බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ නියෝගයකින් ඇමතිකම් අහිමි කළ පසු ජනපති විසින් හරීන් සහ මනුෂ ඔවුන් දැරූ අමාත්‍යංශ විෂය පථයට අදාල ජනාධිපති උපදේශකවරුන් ලෙස පත්කරයි..

එම අමාත්‍යාංශ දෙකේ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ....

by editor
අගෝස්තු 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට පැමිණ, අධිකරණ නියෝග මත මන්ත්‍රී ධූර අහිමි වූ හිටපු අමාත්‍යවරුන්වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඔවුන් අමාත්‍යා ධූර දැරූ අමාත්‍යාංශවල විෂය පථයට අදාල ජනාධිපති උපදේශකවරුන් ලෙස වහාම ක්‍රියාත්මකවන පරිදි පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

ඒ අනුව ක්‍රීඩා, ඉඩම් සහ සංචාරක කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස හරීන් ප්‍රනාන්දු පත් කර ඇති අතර ශ්‍රම හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස මනූෂ නානායකකාර පත් කර තිබේ.

විශේෂත්වය වන්නේ අධිකරණ නියෝගයෙන් ඇමතිකම් අහිමි කළ පසු හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර දැරූ අමාත්‍යා ධූර දෙකම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතට ගෙන අනතුරුව  එම අමාත්‍යාංශ විෂය පථය ආවරණය කරන ජනාධිපති උපදේශකවරුන් ලෙස  ඔවුන් දෙදෙනා පත් කිරීමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම් සිදුකර ඇති බව ඩේලි නිවුස් වාර්තා කරයි.

කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධූරය අත්හරිමින් කළ මාධ්‍ය  සාකච්ඡාවේ දී රටට පැවසුවේ තමන් අමාත්‍ය ධූරය නැති වීමෙන් පසු පූර්ණ කාලීනව ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් කැපවන බවය.


RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෙරට සංස්කෘතිය ආගම දහම ආරක්ෂා කළ හැකි තරුණ නායකයා තමා බව නාමල් කියයි!

Next Post

කොකේන් ගසා එල්.පී.එල් ගැසු දික්වැල්ල සිකුරාදා ජාතික විනය කමිටුවට… මත්ද්‍රව්‍ය වරදට වරදකරු වුවහොත් අපරාධ චෝදනාද එල්ල විය හැකි බවට මතයක්!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.