අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණය හෑල්ලු කරන්න එපා ! සේමසිංහගේ සහ දොලවත්තගේ කතාවලට නීතීඥ සංගමයේ දැඩි විරෝධය

by Lanka Sara Editor
මාර්තු 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලූවට ලක් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත සහ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් පසුගියදා පාර්ලිමේන්තුව තුළ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින්  කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රි ලංකා නීතීඥ සංගමය මේ බව අවධරණය කරයි.

මෙම ප්‍රකාශ දෙක සම්බන්දයෙන් සිය දැඩි කණස්සල්ල පළ කරන ශ්‍රි ලංකා නීතීඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එය  අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගැසීමක් වන අතර ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලු කරන බවයි.

මෙම නිවේදනයට අනුව 2023 මාර්තු 7 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී දොලවත්ත විසින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු නියෝග මූලික අයදුම් පත්‍රයකින් විවේචනය කළ බවත්, එම නියෝග පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කළ බව කී ඔහු  විනිසුරු මඩුල්ලේ එක් සාමාජිකයකුට අපහාස කර ඇත. ඊට පසුව  2023 මාර්තු 10 වැනි දින රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතා සිය ප්‍රකාශය කරමින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති අතුරු නියෝගය පාර්ලිමේන්තු කාරක සභාව තෙක් ඉදිරියට ගෙන නොයන ලෙස හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත මහතා විසින් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳව වරප්‍රසාද පිළිබඳ විමර්ශනය අවසන් කරන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් නීතියේ ආධිපත්‍යයට සහ රටේ ජනතාවගේ අයිතිවාසිකම්වලට බරපතළ අපහාසයක් බව ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ නිරීකසණය වී ඇත.  අධිකරණයේ ස්වාධීනත්වයට කරන මෙවැනි අපහාසයන් පාර්ශවකරුවන් කුමක් වුවත් නීතියට අනුව යුක්තිය ඉටු කිරීමට අධිකරණයට ඇති හැකියාව අඩාල වන බවද එම සංගමය පෙන්වා දෙයි.

“අතීතයේ දී, විධායක අංශයෙන් හෝ වෙනත් ඕනෑම අංශයකින් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වූ සෑම අවස්ථාවකම දිවයින පුරා සිටින නීතීඥ  සංගම් සාමාජිකයින් එවැනි ඇඟිලි ගැසීම්වලට දැඩි ලෙස විරුද්ධ වී ඇත.ඒ අනුව ඉතිහාසයේ පාඩම් ඉගෙන ගෙන ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලූවට ලක් කිරීමෙන් වළකින ලෙස රජයෙන් ඉල්ලා සිටී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ලෝකෙටම එකයි….  කඳුළු ගෑස් ගසා “මිනී මරන” ලෝකයේ එකම රට!

Next Post

කල් ඉකුත් වුවත් නොවුනත් CS ගෑස් අඩංගු කඳුළු ගෑස් ජාත්‍යාන්තරව තහනම් රසායනික අවියක්! -සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.