කීර්ති ප්‍රනාන්දු
අද( 24 ) දින සිට රාජ්‍ය අංශයේ සියලුම රාජ්‍ය සේවකයන්ට සාමාන්‍ය ලෙස සිය රාජකාරිය සඳහා වාර්තා කරන ලෙස ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ .
භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය මගින් රාජ්‍ය සේවකයන් හා සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් එය නිකුත් කර ඇත .
මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය පහත දැක්වේ