අද සහ හෙට (30 සහ 31) නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව රජයේ සේවකයන්ට ලබාදෙන ලෙස යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
.විදුලි අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍යව තිබූ පියවර කිසිඳු ආයතනයකින් ගෙන නොමැති වීම නිසා තත්වය උග්‍ර වඋයේයයැ ඔහු පෙන්වා දෙයි.
ඔහු කියන්නේ ජනතාව ඉදිරි දින කීපය තුළ අසීරු තත්වයකට පත්විය හැකි බවය.