සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට සවස් වරුවේ රටේ ඉදිරියට බලපාන සාකච්ඡා 04ක්…

by editor
අප්‍රේල් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට තුළ උද්ගතව ඇති වත්මන් දේශපාලන තත්ත්වය පිලිබඳව  ආණ්ඩුව අභ්‍යන්තරයේ හා පක්ෂ අභ්‍යන්තරයේ තීරණාත්මක සාකච්ඡා කීපයක් හෙට දිනය තුළ පැවැත්වීමට නියමිතය.

කණ්ඩායම් වශයෙන් වෙන වෙනම මෙම රැස්වීම් පැවැත්වෙනු ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ගේ රැස්වීමත්, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකවරුන්ගේ  රැස්වීමත්, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 11 රැස්වීමත්, එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ රැස්වීමත් හෙට පැවැත්වේ.

ජනාධිපතිවරයාගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමේ දී මෙන්ම පක්ෂ නායක රැස්වීමේ දී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පුලුල්ව සාකච්ඡා කර වැදගත් තීන්දු තීරණ රැසකට එළඹීමට නියමිත බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

ජනාධිපතිවරයා හදිසියේම ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු සියලු දෙනා හෙට  සවස 4ට ජනාධිපති මන්දිරයට කැඳවා ඇත්තේ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වී සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසා දීම ඇතුළු රටේ උද්තගතව ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමටය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සැලසුම් කරගත් පරිදි අගමැතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට  අවස්ථාව සලසා දෙන මෙන් ජනාධිපතාවරයා විසින් ආණ්ඩුවට හෙට යළි දැනුම් දීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතව ඇත.

21 වැනි සංශෝධනයට අදාල යෝජනා මේ වනවිට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින් කතා නායකවරයා වෙත ඉදිරිපත්කර තිබෙන අතර ඒ සියල්ල සලකා බලා කෙටුම්පතක් සැකසීම සහ එහි ඉදිරි කටයුතු ගැන මෙහිදී සාකච්ඡා කරනු ඇත.

පක්ෂ 11 සහ එක්සත් ජාතික පක්ෂය තම තමන් පවත්වන සාකච්ඡාවල දී වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි  ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවට ලක් කිරීමට තීරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රඹුක්කන ඝාතනයට අණ දුන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්න… කෑගල්ල අධිකරණය නියෝග කරයි!

Next Post

ආපනශාලා අඩක් වැහිලා… ආපනශාලා හිමියන්ගේ සංගමය කියයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.