පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද(29) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වේ.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රැස්වන පක්ෂ නායකයින් කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම දැනට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.