මධ්‍යම රාත්‍රියේ (30) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙරේ. එම මිල අඩුවීම සිදුවන්නේ පහත ආකාරයෙනි.
- 92 ඔක්ටේන් පෙට්‍රල් රුපියල් 340 සිට රුපියල් 333 දක්වා රුපියල් 7කින් අඩු කර ඇත
- 95 ඔක්ටේන් පෙට්‍රල් රුපියල් 375 සිට රුපියල් 365 දක්වා රුපියල් 10කින් අඩු කර ඇත.
- ඔටෝ ඩීසල් රුපියල් 345 සිට රුපියල්. 310 දක්වා රුපියල් 15කින් අඩු කර ඇත.
- සුපිරි ඩීසල් රුපියල් 465 සිට රුපියල් 330 දක්වා රුපියල් 135කින් අඩු කර ඇත.