අද (02) දින තවත් කොවඩ් මරණ 37ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
ඒ පිරිමි 25ක් හා කාන්තාවන් 12ක් වශයෙනි. මේ වනවිට නිල වශයෙන් රට තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,157කි.
මේ පිළිබඳ රජය නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com