තවත් කොවිඩ් ආසාදිතයන් 122ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.
ඒ නිරෝධායනය මධ්‍යස්ථානවලින් 18 ක් සමාජයෙන් 106ක් ලෙසිනි. සමාජයෙන් වාර්තාවන 106 දෙනා පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයන්ය.
අද දිනට වර්තාවන ආසාදිතයන් ප්‍රමාණය 335කි. සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 5731කි.