අද දවස තුළ තවත්කොවිඩ් ආසාදිතයන් 685ක් වාර්තා විය. ඒ අතර බන්ධනාගාර රැඳවියෝ 58ක් වූහ. පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 627ක් විය. ඒ අනුව මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙ සමස්ථ ආසාදිතයන් ගණන 29837ක් බව රජය නිවේදනය කළේය.
මේ සම්බන්ධව රජය නිකතු කළ නිවේදන දෙක පහත දැක්වේ.