සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද තිබුණේ කොළඹ නගර සභා ඡන්දය නෙමෙයි… නිලධාරියාගේ ඉඳන් පහළට තිබ්බ ඩීල් එකක්… යටින් ඩීල් දාලා හොඳට පුරුදු JVP එක NPP නමින් වඩාත් හොඳට ඩීල් දාන විදිහ රට දැක්කා…. නාමල් කියයි!

by editor
ජූනි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරුන් 60 දෙනෙක් වූ බහුතරය ලිඛිතව විවෘත ඡන්දයක් ඉල්ලා සිටි අවස්ථාවක එය නොදී රහස් ඡන්දයක් පැවැත්වූ විට ඡන්ද 60 ඡන්ද 54ක් වීම විග්‍රහ කරගත හැක්කේ නිලධාරීවරුන්ගේ සිට පහළට පැවති ඩීල් එකක් බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේය.

අවුරුදු 76ක් පැරණි දේශපාලන පක්ෂ සමග යටින් ඩීල් දමාගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ ඩීල් දේශපාලනය ඉවර කිරීමසඳහා පැමිණ එන්පීපී නමින් වෙනදාටත් වඩා කදිම ඩීල් දැමීමක් සිදුකරගෙන යන බව ද නාමල් රාජපක්ෂ පැවසුවේය.

ඔහු කීවේ මෙවැන්නකි.

ජනතා විමුක්ති පෙරමුණට එදා ඉඳන් පුරුදුයි යටින් ඩීල් දාලා. ඩීල් දේශපාලනය ඉවර කරන්න ආවා කියන ජෙ.වී.පී එක එන්.පී.පී. එක නමින් වෙනදාට වඩා හොඳට ඩීල් දාන එකත් පේනවා.

හැබැයි මේ මැතිවරණ ක්‍රමයේ දී ඔවුන්ට ඩීල් දාන්න අවස්ථාව ලැබිලා තියනවා. ඔවුන් ඩීල් එක දාලා තියනවා. නාමල් රාජපක්ෂ පැවසුවේය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කොළඹ නගර සභා අතරින් තව එක නගර සභාවක්. රහස් ඡන්දයක් විමසන ආකාරය ගැනත් ආන්දෝලනාත්මකව සජීවීව දැකගන්න ලැබුණා. පසුගිය දිනවල පිහිටවපු හැම ප්‍රාදේශීය සභාවකම මේ දේ ඉස්මතු කෙරුවත් ජනතාවට එය දැක ගන්න ලැබුණෙ නෑ. හැබැයි කොළඹ නගර සභාව තුළ එය සජීවීව විකාශනය වීම නිසා යම් නිලධාරීන්ගේ හැසිරීමේ වෙනසක් අපි දැක්කා. මේ හැසිරීමේ වෙනස ඩීල් එකේ කොටසක් ද කියලා අපට හිතෙනවා.

පැහැදිලිවම හැටක් අත්සන් කරලා විවෘත ඡන්දයක් ඉල්ලනකොට එය නුදුන්නාම ඒක රහස් ඡන්දයක් වෙනකොට 54ට අඩු වෙලා අනෙක් පැත්තට 61ක් වෙනකොට අනිවාර්යයෙන්ම නිලධාරියාගේ ඉඳන් පහලට ඩීල් එකක් දාලා තියනවා.

මේ ආණ්ඩු යම් කාරණයක නිරත වෙනවා. ඒක දේශපාලනය. ඒ දේශපාලන කාරනාව ගැන අපි විවේචනය කරන්නේ නෑ. හැබැයි ජේවීපී එක බලයට ආවේ එවැනි දේශපාලනයෙන් මේ රට මුදවා ගන්නවා කියලා. ඒ අයම තමන් අවුරුදු 76ක් තිබුණු ආණ්ඩු එක්ක ඩීල් දැම්මා වගේ ඉදිරි කාලයේ දී ආණ්ඩුව පවත්වාගන්න ඩීල් දාන බවක් අපට පේනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ නගර සභා ඡන්දය වැරදියි… පළාත් පාලන කොමසාරිස්වරියට එරෙහිව අධිකරණයට යනවා…මුජිබර් කියයි!

Next Post

පක්ෂ මහලේකම්ට උඩින් ගිය දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රිවරු 06 දෙනාගේම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.