සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 50ක් වාර්තා කළේය. ඒ ඊයේ (14) දිනට තහවුරු කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වශයෙනි.
කාන්තාවන් 21 හා පුරුෂයින් 29ක් මිය ගිය අතර වූහ.
ඒ අනුව මෙරට නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ප‍්‍රමාණය 3661 කි
මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වේ.