තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය. මිය ගිය අය අතර කාන්තාවෙන් 11 සහ පුරුෂයින් 16ක් වේ.
ඒ සමගම මේ වනවිට මේ රට තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 14399 දක්වා ඉහළ ගියේය.
අද කොවිඩ් මරණ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.