තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය. එම මරණ අතරට කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 18 දෙනෙකු අයත්ය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා තහවුරු කර වාර්තා කර ඇති මුළු කොවිඩ් අසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,972කි. මේ පිළිබඳව රජය නිල වශයෙන් නිකුත් කර ඇති වාර්තාව පහත දැක්වේ.