සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 22ක් වාර්තා කළේය.
ඒ අනුව මෙරට මේ දක්වා නිල වශයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාවද 14,108 ක් දක්වා ඉහළගොස් ඇත.
අද වාර්තා කළ කොවිඩ මරණ අතර පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙක් සිටී.