දෛනිකව වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව අද (20) වාර්තා විය.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 195ක් වාර්තා කළේය.
පුරුෂයින් 98ක් සහ කාන්තාවන් 97ක් ඒ මරණ අතර විය. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 151ක් වාර්තා විනි.
මේ වනවිට නිල වශයෙන් ලංකාව තුළ වාර්තා කරන ලද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 6979කි.
මේ පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිල වාර්තාව මෙසේය.