සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 135ක් වාර්තා කළේය. කාන්තාවන් 59ක් සහ පරිමි 62ක් මිය ගිය අය අතර වූහ
වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 92ක් වාර්තා විය.
මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 11 941කි.
රජය මේ සම්බන්ධව නිකුත් කළ නිවේදය පහත දැක්වේ.