කොවිඩ් මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩුවෙමින් ඇත.
තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් මේ දක්වා නිල වශයෙන් තහවුරු කර වාර්තා කරන ලද සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 13,574කි.
එම මරණ අතර, කාන්තාවන් 5දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 7දෙනෙක් වෙති.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දක්වේ.