මෙතෙක් දෛනිකව වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා විය.
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
මිය ගිය අය අතර පුරුෂයින් 91ක් සහ කාන්තාවන් 56ක් වූහ.
ඒ අතර වයස අවුරුදු 60 වැඩි 147 දෙනෙක් වාර්තා විය.
මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කළ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 6784කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.