දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් අද දිනය තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 280 ක් වාර්තා වූයේය.
covid-19 වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 4678ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
මේ 280 වාර්තා වන්නේ නිරෝධායන කඳවුරුවලින් 15ක් හා සමාජයෙන් 265ක් ලෙසය.