බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අදත් මහ වැසි… මිලි මීටර 150 ඉක්මවා යා හැකියි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි…

by editor
අගෝස්තු 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.  ගම්පහ, කෑගල්ල, නුවර, නුවරඑළිය, කොළඹ. කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට රතු වර්ණය සහිත ඉහළ අනතුරු ඇඟවීමක් සහිතව එම නිවේදනය නිකුත් වී ඇත.

එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මීලි මීටර 150කට අධික ඉතා තද වර්ෂාවක් ඇතිවිය හැකි බවය.

ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලිස්වභාවය හේතුවෙන් මෙම වර්ෂා කාලගුණ තත්ත්වය ඇති වී තිබේ.

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශය පහළ පිහිටි බුලත්සිංහල, අගලවත්ත, පරගොඩ සහ මෝල්කාව යන ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

කුඩා ගඟ දෙපස සිටින ජනතාව තවදුරටත් විමසිලිමත්ව සිටීම ඉතාමත් වැදගත් වන බවත් . මිලිමීටර් 200 ඉක්මවූ වැසි ලැබීම හේතුවෙන් නායයෑමේ ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධානයෙන් සිටිය යුතු බවට දන්වා සිටින දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් (ඇම්බර් වර්ණය) සහිතව දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ 19ක් වෙත නිකුත් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කය:

යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, නෙළුව

කළුතර දිස්ත්‍රික්කය:

මතුගම, හොරණ, ඉංගිරිය, බුලත්සිංහල

කෑගල්ල දිස්ත්‍රික්කය:

දෙහිඕවිට, දැරණියගල, වරකාපොළ, බුලත්කොහුපිටිය

මාතර දිස්ත්‍රික්කය:

පිටබැද්දර

රත්නපුර දිස්ත්‍රික්කය:

කලවාන, රත්නපුර, ඇලපාත, කුරුවිට, ඇහැළියගොඩ, නිවිතිගල

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපි නුවර පෙරහර නවත්වනවා කියලා බොරු ප්‍රචාර යවන්නේ සැතපෙන පිළිමවල පපුව පළලා නිධන් හොයපු නිධන් හොරු…. අනුර කුමාර දිසානායක කියයි!

Next Post

එල්.ටී.ටී.ඊ. යේ රත්තරන් සොයා 35වන ස්ථානයෙත් කැණීම් අරඹයි… කලින් ස්ථාන 34න්ම කිසිවක් ලැබී නෑ…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.