අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අදටත් පෙට්‍රල් ලීටරේ බද්දත් එක්ක රු124කට දෙන්න පුළුවන්

by Lanka Sara Editor
ජූලි 19, 2021
in පුවත්
fuel
Share on FacebookShare on Twitter

ආණ්ඩුවට තවමත් බදු හෝ ඩීලර් ගාස්තු රහිතව පෙට්‍රල් ලීටරයක් සඳහා වැය වන්නේ 83ක් බවත් අදාළ බදු සහ ගාස්තු ඇතුළත්ව අදටද රුපියල් 124කට ලිටරයක් ලබා දිය හැකි බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසයි.

තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව කීය.

තෙල් මිල සූත්‍රයට අනුව ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලය ඩොලර් 68.81 පවතින අතර ආණ්ඩුව තෙල් ලීටරයකින් රුපියල් 48.08ක බදු අය කරන බව ඔහු කියා සිටී.

යහපාලන ආණ්ඩුව පෙට්‍රල් ලීටරය රුපියල් 138ට ලබා දුන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79ට තිබියදී බව ද මරික්කාර් මහතා පෙන්වා දුන්නේය.
2019 දී වත්මන් පාලකයින්ට ආණ්ඩුව භාර දෙන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරල් එය තිබුණේ ද ඩොලර් 64ට බවත් ඒ වනවිටත් රුපියල් 138ට පෙට්‍රල් ලීටරයක් ලබාදීමට ලබා දීමට හැකි වූ බවත් ඔහු සදහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය අප්‍රේල් මාසයේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වූ බොරතෙල් බැරලයක මිල ඩොලර් 19ක් බව මරික්කාර් මහතා කීය.

එහෙත් ආණ්ඩුව විසින් ඒ ප්‍රතිලාභය නොදුන් අතර කරුණු දෙකක් ගෙනහැර දැක් වූ බව ඔහු සිහිපත් කළේය.

ඒ එම ලාභය බඩු බඩු මිල අඩු කිරීමෙන් අඩු කිරීමෙන් ජනතාවට ලබාදෙන බවත් ලෝක වෙළඳපොලේ තෙල් මිල උච්චාවචනය වන අවස්ථාවල දී මෙරට තුළ තෙල් මිල ඉහල දැමීම සිදු නොවීමට තෙල් ස්ථායිතා අරමුදලක් පිහිටුවන බවයි .

මරික්කාර් මන්ත්‍රීවරයා පවසන්නේ බඩු මිල අඩු කරනු වෙනුවට සති දෙකක් පමණක් සහ පරිප්පු ගැසට් කොට මිල අඩු කර තැබූ අතර පසුව එය ද ඉවත් කළ බවයි.

තෙල් ස්ථායිතා අරමුදලක් පිහිටුවා නැති බවත් ගෙවුණු වසරේ තෙල් සංස්ථාව රුපියල් බිලියන 33.9ක එනම් රුපියල් කෝටි 3390 ක අධික ලාභයක් ලබා ඇති බවත් ඔහු කියා සිටියි.

එමෙන්ම ජනතාවට තෙල් සහන ප්‍රතිලාභ ලබා නොදී අයිඕසී සමාගමටද රුපියල් මිලියන 880 ක ලාභයක් තෙල් මිල අඩු නොකිරීමෙන් ලබාදීමට බලශක්ති අමාත්‍යවරයා කටයුතු කළ බව මයිකල් මහතා චෝදනා කළේය.

මේ වසර අවසානයේදී බොරතෙල් බැරලය ලෝක වෙළෙඳපොළ තුළ වෙළෙඳපොළ තුළ ඩොලර් සීයට ඉහළ ගියොත් තෙල් මිල තවත් වැඩි කරන්නේද යන්න එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

‘මේ ආණ්ඩුව නාඩගම් දාන්නේ. මට මතක් වෙනවා පරණ කතාවක් තිබුණා හොරු සමග හෙළුවෙන් කියලා. තෙල් සමග ආණ්ඩුව හෙළුවෙන් බව මේ විවාදය තුළ දී ජනතාව තේරුම් ගනීවි’ යැයිද මරික්කාර් මන්ත්‍රීවරයා එහිදී කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝගීන් 100ක් ජීවත්වෙන්නෙ ඔක්සිජන් වලින්… ඔක්සිජන් අවශ්‍යතාව සීඝ්‍රයෙන් ඉහළ යනවා.. ජාතික රෝහල කියයි…

Next Post

තවත් කොවිඩ් මරණ 48ක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.