සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට ගිය අට  හැවිරිදි දැරියගේ අතක් අහිමි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී යාපනය ශීක්ෂණ රෝහලේ වාර්තා පරීක්ෂණ ලිපි හා අනෙක් ලියවිලි සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ඊවේ  ( 27) මතුවුණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට යාපනය ශීක්ෂණ රෝහලෙන්  හා කොළඹින් පත් කරණ ලද විශේෂ කමිටු දෙකේ වාර්තා ඉතා සැක සහිත බවත් ඒවා ප්‍රසිද්ධ නොකිරීමට හේතුව මේ සිද්ධියට සම්බන්ධ හෙදිය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය  ආරක්ෂා කර ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලේ හා උතුරු පළත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් උත්සාහ කිරීම නිසා බවත් අධිකරණයේදී ප්‍රකාශ වුණි.

දැරියගේ දෙමව්පියන් හා ඥාතීන්ද නීතිඥවරුන්ද ඉල්ලා සිටියේ එම වාර්තාවන්වල කුමක් සදහන් වූවත් යාපනය පොලිසියේ වාර්තා හා කොළඹ යම් යම් ආයතනවලින් ලබා ගන්නා වාර්තා පදනම් කරගෙන මෙම නඩුව ඉදිරියට  පවත්වා ගෙන යන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා   දැරියගේ කපා ඉවත් කළ අත කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ කායවිඡ්චේද  වෛද්‍යවරයකු ලවා  පරීක්ෂණයකට භාජනය කරන ලෙස  නියෝග කළේය .

ඊට ප්‍රතිචාර දක්වමින් යාපනය මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කීපයක්ම ලබා දුන් අතර දැරියගේ අත කොළඹ විශ්ව විද්‍යාලයට යැවීමට කටයුතු කිරීමේදී සියළු ක්‍රියාවන් සමග පොලිසිය සිටිය යුතු බවටද නියෝග කරණු ලැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැරියගේ අත අහිමිවීම සම්බන්ධයෙන් යාපනය රෝහලේ සිදු කළ වාර්තාවන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරණ ලෙසට කෙරුණු ඉල්ලීම මෙහිදී සලකා නොබැලුණු අතර මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති සියළුම පොලිස් වාර්තා දින දහයක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

Next Post

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.