අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අවස්ථාවේ සිට තමන් වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි සියලුම දෙනාට ස්තුතිවන්තවන බව අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.
“මම අත් අඩංගුවට ගත් වෙලාවේ දී මා වෙනුවෙන් පෙනී සිටි… ඔන් ලයින්…, ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය… මින් පසු වෙලාවක මං ඔබ මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා… යළිත් ස්තුතියි… හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පහතින් දැක්වේ.







