රජය විසින් අන්තර් පළාත් සංචරණ සීමා දැමූ 2021.05.11 දින මධ්‍යම රාත්‍රී 11 සිට අන්තර් පළාත් දුම්රිය සේවා නවතා දැමීමට දුම්රිය දෙපර්ත්මේන්තුව කටයුතු කළත් අත්‍යාවශ්‍ය සේවා සැපයීම සඳහා සේවය කළ යුතු පිරිස් පිළිබද අවධානයෙන් විශේෂ දුම්රිය වාර කීපයක් සංවිධානයකර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම දුම්රියවල ගමන් ගන්නා පුද්ගලයන තම අනන්‍යතාවය සහතික කරන කාර්යාලයීය හැඳුනුම්පත හා ආයතන ප්‍රධානියාගේ සහතිකය ඉදිරිපත් කළ යුතු බවය.
දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති එම දුම්රිය ගමන්වාර පිළිබද විස්තරය මෙසේය.