සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඩු ආදයම් ලාභීන්ට බෙදන්න පිරිසිදු කරමින් සිටි කුණු හාල් තොගයක් අත් අඩංගුවට…

by editor
මැයි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු  –

  • මෙම සහල් තොගය ලෝක ආහාර වැඩසටහන යටතේ නොමිලයේ රටට ලැබී ගබඩාවල කල් ඉකුත් වෙන්න හැරිය සහල් තොගයක්!

අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දීමේ අරමුණින් කල් ඉකුත්ව  තිබූ සහල් තොගයක් නැවත පිරිසිදු කර ඇසුරුම් කිරීම සඳහා සකස් කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි .

විශේෂත්වය වන්නේ ගබඩාවල  කල් ඉක්තු වූ මෙම සහල් තොගය   ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජනපද නියෝජිත ආයතනය  මගින් ආධාර පදනම මත නොමිලයේ ලංකාවට  ප්‍රදානය කරන ලද සහල් තොගයක් වීමය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති කුණු  සහල් ප්‍රමාණය  කිලෝ ග්‍රෑම් 172000කට අධික බවත්  ඒවා ලොරි   රථ  අටක් මගින්  කොළඹ සිට කහට ගස් දිගිලිය කිරිඉබන්වැව ප්‍රදේශයේ සහල් මෝලක්  වෙත රැගෙන ගොස් ඒ තුළ නැවත සකසමින් තිබූ  බවද පාරිභෝගික සේවා අධිකාරිය  කියා සිටි .

මෙම සහල් තොගය පසුගිය මස 30 වැනිදායින් කල් ඉකුත්වන බවට එම ඇසුරුම් වල සඳහන්ව  ඇතැයි පවසන එම අධිකාරියේ උසස් නිලධාරියෙකු  පැවසුවේ එම සහල් නැවත පිරිසිදු කර ඉදිරියට දින 30 ක් සඳහා වලංගු වන ලෙස කල් ඉකුත් වීමේ දිනය අලුත් කර  තිබූ බවය. .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට සිදු කරන ලද විමර්ශනවලට අනුව රජය මගින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ වැඩපිළිවෙළේ දෙවන අදියර සඳහා එම සහල් සකස් කර ඇති බවට අනාවරණය වූ බවද වැටලීම සිදුකළ පාරිභෝගික සේවා අධිකාරියේ අනුරාධපුර ඒකකයේ උසස් නිලධාරියකු ලංකාසරට පැවසීය  .

සහල් ප්‍රවාහනය කළ ලොරි රථ 8 සමග කල් ඉකුත් වූ සහල් තොගය  මුද්‍රා තබා ඇති බවත් මෝල් හිමිකරු ද  අත්අඩංගුවට ගත් බව පවසන පාරිභෝගික සේවා අධිකාරිය සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලනයේ විනෝද සමය මවන ශ්‍රීලනිප සිරිසේනලා සහ ශ්‍රීලනිප සිරිපාලලා…

Next Post

පහළොස් හැවිරිදි දැරියක් සමූහ දූෂණය කළ සැකකාර අපරාධකරුවන් 03ක් සහ පහසුකම් සැපයූ කාන්තාවක් අත් අඩංගුවට!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.