සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති ඉල්ලා අස්නොවන්නේ නම් ඉවත් කරන්න… පක්ෂ නායකයෝ කථානායකගෙන් ඉල්ලති!

by editor
ජූලි 13, 2022
in පුවත්
Rania
Share on FacebookShare on Twitter

අද (13) පැවති පක්ෂ නායක රැස්වීමේ  දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි ඉතා ප්‍රබල විරෝධයක් මතු වී ඇත.

ජනාධිපතිවරයා තවමත් ඉල්ලා අස් වී නැති පසුබිමක් තුළ ජනාධිපතිවරයාට පෙර  අගමැතිවරයා  ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් එසේ ඉල්ලා අස්නොවන්නේ නම්      ඔහු ධුරයෙන් ඉවත් කරන ලෙසත්  අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

මෙම පක්ෂ නායක රැස්වීමට අගමැතිවරයා සහභාගීව සිට නැති අතර පොදුවේ පක්ෂ නායකයන් තීරණය කර ඇත්තේ අගමැතිවරයා ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර ඉවත් විය යුතු බවටය.

අද දහවල් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයාත් කථානායකවරයාත් ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පති සමග ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවෙන්ද්‍ර  සිල්වා සහභාගී වූ සාකච්ඡාවක දිගුවක් ලෙස මෙම පක්ෂ නායක රැස්විම පැවති අතර ඊට ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිවරයා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාද සහභාගී වීම විශේෂත්වයකි.

මෙම රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳවද කතා බහට ලක්ව ඇති අතර එම ස්ථානයට අරගලකරුවන් පැමිණියහොත් ගන්නා පියවර කවරේද යන්න ආරකෂක ප්‍රධානීන් පක්ෂ නායකයන්ගෙන් විමසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන්  රජයෙන් විමසා කටයුතු කළ යුතු බවය. මෙහිදී අරගල කරුවන් මර්ධනය සඳහා ජීව උන්ඩ භාවිතා නොකරන්නැයි පක්ෂ නායකයින්  ආරක්ෂ අංශවලින් ඉල්ලිමක් කර ඇත.

කෙසේ වෙතත් මෙම රැස්වීමට සහභාගී නොවූ රනිල් වික්‍රමසිංහ සිය මාධ්‍ය කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ  සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය  යන දෙපාර්ශවය පිලිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස තමන්  කතානායක මහින්ද යපා අබේවර්ධන   වෙත දැනුම් දි ඇති බවය.

 

පසුගිය (11) වනදා අග්‍රාමාත්‍ය කාර්යාලය දි අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සමඟ  පැවති  සාකච්ඡාවේදී සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වූයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමට තමන් සූදානම් බව යැයි ද එම නිවේදනයේ දැක්වේ..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පක්ෂ නායක රැස්වීම පැවැත්වුණු අද සැන්දෑව වන විටත් ජනපතිගේ ඉල්ලා අස්වීම නෑ…

Next Post

ශ්‍රි ලංකාවේ සන්නාමය දරුණු අනතුරක – ආචාර්ය හර්ෂ ද සිලවා කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.