අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති  අද ගිය කතා බොරු….  අරලියගහ මන්දිර ආරංචි මාර්ග තහවුරු කරන කතාව …

ලොකු සද්දයක් දාන්න හෙට බස් 200කින් රටේම “පොඩි පොහොට්ටුවන්“ අරලියගහ මන්දිරයට...

by editor
මැයි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හෙට පැවැත්වෙන විශාල දේශපාලන රැස්වීමකින් අනතුරුව සිය දේශපාලන බලය පෙන්වීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් නොවන බවත්,  අද එවැනි  ඉවත්වීමක් සම්බන්ධ දැනුම් දීමක් හෝ සිදුකර නැති බවත් අරලියගහ මන්දිර ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත් මේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ධුරයෙන් ඉවත් විය හැකි ආකාරයට අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ අත්‍යාවශ්‍ය  රාජාකාරි    ලිපි ලේඛණ ඇතුළු වැදගත් භාණ්ඩ ඉවත් කිරීම ඊයේ සිට අරඹා ඇති බව ද එම ආරංචි මාර්ග හෙළි කළේය.

කෙසේ වෙතත් හෙට උදේ 9 පමණ වනවිටට ලංකාවේ සතරදිග්භාගයෙන් බස් රථ 200කට වැඩි ප්‍රමාණයකින් පිරිස් අරලියගහ මන්දිරයට ගෙන්වීට කටයුතු සංවිධානය කර ඇති බව දැනගන්නට ඇත.

මෙම බස්රථ නැවැත්වීම සඳහා බේරේවැව අසල වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම් සකස් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා ධුරයේ තව දුරටත් රැඳී සිටිය යුතු බව කියන්නට මෙසේ එන්නේ      රටේ සියලුම ප්‍රදේශවල  පොහොට්ටුවෙන්  නගරසභා, ප්‍රාදේශීය සභා පලාත් පාලන ආයතනවලට තේරී පත්වුණ, තේරී පත් වී සිටිය, ඡන්දය ඉල්ලා පරාජය වුණු  සියලු දෙනා හෙට අරලියගහ මන්දිරයට කැඳවන පිරිස අතර වෙති.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මේ පිරිසට ආහාර පාන ප්‍රවාහන පහසුකම් සියල්ල සැලසීමට  මෙම රැස්වීම සංවිධානය කළ පිරිස් සැලසුම් කර ඇත.

මේ තත්ත්වය තුළ අගමැති ඉල්ලා අස්වීම   ප්‍රකාශවනවා නම් ඒ  හෙට උදේ වරුවේ දී බව ද අරලියගහ මන්දිර ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තලේබානවරු කාන්තවන්ට බුර්කාව අනිවාර්ය කරයි

Next Post

ලොක් ඩවුන් නිසා නොක්ඩවුන් වුනු චීන ආර්ථිකය

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.