බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අක්කර 3750ක්  නීති විරෝධීව ආයෝජකයින් 07කට දීලා.. රඹකැන් ඔය ඉඩම් වංචාව විගණනයෙන් හෙළි වේ…

by editor
දෙසැම්බර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රජයේ ඉඩම් ආඥාපනතට පටහැනිව  කිසිදු පුර්ව ලිඛිත අනුමැතියකින් තොරව රඹකැන්ඔය කලාපයේ ඉඩම් අක්කර 3750ක භුක්තිය  ආයෝජකයින් 07 දෙනෙකු වෙත  භාරදිමට මහවැලි අධිකාරියේ  අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමැතිය ලබාදි ඇති බැව්  ජාතික විගණන කාර්යාල මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

මෙම ඉඩම්වල භුක්තිය ආයෝජකයින් වෙත භාරදිමේ දි  තරගකාරි හා විනිවිද භාවයකින්   මෙන්ම  අයදුම්පත් කැඳවිමකින් තොරව  ජාතික ආහාර නිෂ්පාදන කාර්යසාධන කමිටුව වෙත  යොමුකර  ආයෝජකයින්ගෙන් අයදුම්පත් ලබාගෙන තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

එමෙන්ම මෙම ඉඩම්වල භුක්තිය ආයෝජකයින් වෙත භාරදිමට ප්‍රථම  කිසිදු පාරිසරික බලපැම් ඇගයිමක් සිදුකරනොතිබු බවද  විගණන වාර්තාවේ සදහන් වේ.

රජයේ ඉඩම් ආඥාපනතට අනුව  රජයේ ඉඩම් පිළිබද  සැම වරණිය බද්ධකටම  ඉඩම්  ආඥාපනතේ  පනවනු ලැබු රේගුලාසි යටතේ  අමාත්‍යවරයාගේ පුර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතුව තිබුනි. 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එමෙන්ම  වරණීය ප්‍රදාන පත්‍රයක් හෝ බදුකරයක්  නිකුත්කිරිමට අදහස් කරණ සැමවිටකම  ඒ පිළිබද  නිවේදනයක් රජයේ  ගැසට් පත්‍රයේ පළකළයුතු වුවත්  එසේ සිදුකර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

කෙසේවුවද ඉඩම් බැහැර කිරිමට විරුද්ධව  බාහිර පාර්ශව විසින්  අධිකරණ ක්‍රියාමාර්ග ගැනිම හේතුවෙන්  ආයොජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද නොහැකි වි තිබුණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

19න් පහළ ආසියානු ශූරතා අවසන් මහා තරගය අද… ඉතිහාසය වෙනස් වෙයි ද?

Next Post

රැකියා පොරොන්දු දී මෙරට ගෙන්වා බලෙන් ගණිකාවන් කරන උස්බෙක් කතුන් ජාවාරමක් – ප්‍රභූ සහය නිසා විමර්ශනයට බාධා

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.