බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අංස බාගේ” හැදෙන්න නියමිත රටක්… රටේ අවුරුදු 25ට වැඩි හතරෙන් එකක් ආඝාත අවදානමක!

අවුරුද්දකට රෝගීන් හැට දාහක් වාර්තා වෙනවා… විශේෂඥවරු හෙළි  කරති! 

by editor
ඔක්තෝබර් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ   –                                               

වසරකට ආඝාත රෝගීන් 60000ක් පමණදෙනා ප්‍රතිකාර සදහා රජයේ රෝහල් වෙත  ඇතුළත් වන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර   සඳහන් කරයි.

ආඝාත රෝගයට ගොදුරුවන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවත් වයස අවුරුදු 25ට වැඩි පුද්ගලයින්ගෙන් සෑම 4 ගෙන් 1 අයෙක් ආඝාත රෝගයට ගොඳුරු වීමේ වැඩි අවදානමක් තිබෙන බව හෙතෙම පෙන්වාදේ.

රෝගය වැලදිය හැකි අවදානම් සාධකයක් වන අධි රුධිරපීඩනය, දියවැඩියාව, රුධිරයේ ක්ලෙස්ට්‍රෝල් තැන්පත්වීම, දුම්පානය, මත්පැන් පානය, මානසික ආතතිය, ව්‍යායාම අඩුකම හා ක්ෂනික ආහාරවලට පෙලඹීම වැනි සාධක වහාම පාලනය කර ගැනීම මගින් ආඝාත රෝගයෙන් වැලදී සිටිය හැකි යැයි වෛද්‍ය ගුණසේකර මහතා පවසා සිටියි.

මේ අවදානම් සාධක තිබෙන්නේද යන්න පිලිබඳව සොයා ගැනීමට හා ඒවාට නිසි ප්‍රතිකාරයන් කිරීමට  මේ වන විට රටපුරා සුවදිවි මධ්‍යස්ථානයන් 800ක් පිහිටුවා ඇති අතර එමගින් නොමිලේ සේවාවන් සහ ප්‍රතිකාරයන් ලබා දෙන බවද විශේෂඥවරයා පවසා සිටියි.

ආඝාතය මොළයට  ලේ  ගමන් කරන නහරයන් තුළ ලේ කැටියක් සිරවීම හෝ මොළයේ ලේ නහරයක් පුපුරා යාම හේතුවෙන් ආඝාත රෝග තත්ත්වය ඇති වන බවත් මෙහිදී රෝග ලක්ෂණයන් වන මුහුණ  පැත්තකට ඇදවීම, වචන පැටලීම්, ඇවිදීමේ අපහසුව, අත්පා පණ නැතිව යාම, වැනි රෝග ලක්ෂණ මතු වුවහාම රජයේ ප්‍රධාන රෝහලක් වෙත වහාම රැගෙන යාමට කටයුතු කළ යුතු බවත්  වෛද්‍ය ගුණසේකර   ජනතාවට දැනුම්දී සිටියි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙසේ නියමිත කාලය තුළ රෝගීන් රෝහලක් වෙත රැගෙන යාමෙන් ඔවුන්ව සිදුවිය හැකි අනතුරුදායක තත්තයන් බොහෝමයක් අවම කර ගත හැකි යැයි විශේෂඥවරයා පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් අනාවරණය කරනුයේ රෝගය වැලදීමෙන් රෝහල් ගත වන රෝගීන්ට ප්‍රතිකාර සඳහා සහ ඔවුන්ව පුනරුත්තාපනය කිරිම සඳහා විශාල මුදලක් රජයට දැරීමට සිදුවන බවත් මෙය වලක්වා ගැනිමට  සුවනාරි සායනයන් වෙත ගොස් අවදානම් සාධකයන් තිබෙන්නේද යන්න පිලිබදව හදුනාගෙන ඒවාට කල්තියා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවත් වෛද්‍යවරයා පවසයි. 

විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර   මෙම තොරතුරු සඳහන් කළේ ඔක්තෝම්බර් 29 වන දිනට යෙදෙන ලෝක ආඝාත දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (25) පැවති මාධ්‍ය හමුවේදීය.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කටගොන්නක් බීගෙන මගින් 58ක් සහිත බස් රථයක් පැදවූ ලංගම රියදුරා අත් අඩංගුවට…

Next Post

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.