සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

ඉදිරියේදී සියල්ල මාධ්‍යයට කියන්නම්... ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියයි...

by editor
මාර්තු 22, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter
  • පළාත් සභා මැතිවරණයට පෙර එකතුවීම සඳහා සජිත් රනිල් සාකච්ඡා…

  • ආණ්ඩුවේ පිරිස සම්බන්ධීකරණය කිරීමේ කටයුත්තට ආගමික නායකයන් කීප දෙනෙකුගේ ආශීර්වාදය…

විපක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් ඒකාබද්ධව ඉදිරියේදී  පුළුල් දේශපාලන පෙරළියකට සූදානම් වෙමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔසසේ ලංකාසරට වාර්තා වේ.

පවතින ආණ්ඩුව වෙනස් කර රටේ නව පාලනයක් ඇති කරගැනීමේ අරමුණ ඇතිව දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙළේ මූලික පියවර ලෙස එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධව පුළුල් සංධානයක් ගොඩනගා ගත යුතු බව ආණ්ඩුපක්ෂයෙන් විපක්ෂයට එක් වීමට සිටින මැති ඇමතිවරු යෝජනා කර තිබේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස ගේ උපදෙස් පරිදි දෙපාර්ශවය එක් වීම සඳහා මේ වනවිට සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉදිරි පළාත්සභා මැතිවරණයට පෙර දෙපාර්ශවය ඒකාබද්ධ වීමට සැලසුම් කර තිබෙන අතර එහි සාකච්ඡා එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් වජිර අබේවර්ධන, සමගි ජනබලවේගය පැත්තෙන් රාජිත සේනාරත්න ප්‍රමුඛ  පිරිසකගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල ආරම්භ  කර ඇත.

මෙම සාකච්ඡා සාර්ථක වීමෙන් පසු එම පක්ෂ දෙක සමග සිටින සුළු පක්ෂ හා පසුගිය මැතිවරණයේ දී ආණ්ඩුවට සහයෝගය දැක්වූ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රභලයින් විපක්ෂයේ  සංධානයට එක් කර ගැනීමට සැලසුම් කර තිබේ.

මෙලෙස විපක්ෂයේ හා ආණ්ඩුවේ පිරිස ඒකාබද්ධ කිරීමට ප්‍රධානතම ආගමික නායකයින් කීප දෙනෙකුගේ ආශීර්වාදය මෙන්ම සහයෝගය ලැබෙන  බව ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග තහවුරු කරයි.

විපක්ෂය සහ ආණ්ඩුවේ පිරිසක් ඉදිරියේ දී එක්ව පුළුලු සංධානයක් ගොඩනැගීමට පියවර ගෙන තිබෙනවා ද යන්න පිළිබඳව ලංකාසර කළ විමසුමක දී ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියා සිටියේ ඉදිරියේ දී සියල්ල ජනතාවට හා මාධ්‍යයට දැනගැනීමට හැකිවනු ඇති බවයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජිනීවා ඡන්දය කට උඩ ජනපති සහ අගමැතිගෙන් මුස්ලිම් නායකයන්ට දුරකථන ඇමතුම් !

Next Post

වී ටොන් විසි දහසක් වී අලෙවි මණ්ඩලය මිලදී අරන්…

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.