බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ජාතික ආණ්ඩුවකට සාකච්ඡා ඇරඹේ…

by editor
මැයි 14, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

එළඹෙන මහා මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්  ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර මේ වනවිට සාකච්ඡා ආරම්භ වී තිබේ.

නිශ්චිත අරමුණ කිහිපයක් මූලික කරගෙන පිහටුවීමට යෝජිත ජාතික ආණඩුවට දෙමළ ජාතික සංධානය සහ තවත් පකෂ කිහිපයක සහයෝගය ලැබ ගැනීමට සැලසුම් කර තිබෙන ඇත. මැතිවරණය අවසන් වූ වහාම එම පක්ෂ සමග සාකචඡා කිරීමට නියමිතව තිබේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන පසුගිය ආණ්ඩුවේ සිටි ප්‍රභල ඇමතිවරු දෙදෙනෙක් ජාතික ආන්ඩුව පිහිටුවීමේ සම්බන්ධීකරණය සිදු කරන අතර මැතිවරණයෙන් පසු සමග ජන බලවේගන නියොජනය කරන මන්ත්‍රීවරු කණ්ඩායමක් ජාතික ආණ්ඩජුවට සහයෝගය දීමට  එකතුවන බව ඉහත අමැතිවරු දෙදෙනා සහතික වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුන එක්ව පිහිටුවන ලද පසුගිය යහපාලන ආණ්ඩුවට වඩා පුළුල් දැක්මක් හා වැඩපිළිවෙළක්  සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අදාල කරුනු කෙරෙහි මෙතෙක් පැවති සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කර අති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රි ලංකාව මුහුණ දී සිටින අභියෝග ජය ගැනීමට නම් ශක්තිමත් ජාතික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එම වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීම ප්‍රධාන පක්ෂ දෙක මූළික කරගත් ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත්ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රධාන පක්ෂ දෙකටම එල්ල වී ඇති බලපෑම් හා ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජාතික ආණ්ඩුව පිහිටුවීම කෙරෙහි මෙලෙස අවධානය යොමු කර ඇත.

ජාතික ආණ්ඩුව පිහිටුවීම කෙරෙහි කතිකාව අරඹුනත් මෙතෙක් ඒ සම්බන්ධව අවසන් එකගතාවයක් ඇතිකර ගැනීම සඳහා එහි මැදිහත් කරුවන් කටයුතු කරමින් හිඳී. ජාතික ආණ්ඩුව බල තුලනයට කාල රාමුව, ඉල්කක සහගත වැටපිළිවෙල ආදි කරුණු පිළිබඳ ඉදිරියේ දී සාකච්චා කිරීමට නියමිතය.

 

Share69Tweet43
Previous Post

මහ මැතිවරණය  කොටස් වශයෙන්?

Next Post

මහ මැතිවරණය ජූලියට තල්ලු වෙයි 

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.