සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

වෛරස් රෝග මැඩලීමට ආයුර්වේදයේ දෙන උපදෙස් 12ක්

ජගත් රුහුණුගේ- ප්‍රධාන වෛද්‍ය නිලධාරී (බාහිර රෝගී අංශය), බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන, නාවින්න

by Lanka Sara Editor
සැප්තැම්බර් 8, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

සටහන – ශ්‍රියානි විජේසිංහ

කොරෝනා ලොව පුරා පැතිර ගිය පසුගිය මාස කීපය පුරාම රෝහල් පාළුවට ගියේය. අපට තිබුණු බරපතල රෝග සියල්ලම අමතක විය. සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස නැමැති වෛරස් රෝගයන් කෙරෙහි වැඩි අවධානය යොමු විය. ඒ නිසාම ගමේ වෙදමහතා ලඟට එක් වූ රොගීන් සංඛ්‍යාව වැඩි විය.

මේ අනුව කොරෝනා රෝගකාරක වෛරසය මැඩ පැවැත්වීමට විශාල කාර්ය භාර්යයක් ආයුර්වේදය සහ හෙල වෙදකමේ ඉටුකළ බව රහසක් නොවීය. නවීන වෛද්‍ය විද්‍යාවට කොරෝනා නව වෛරසයක් ලෙස පෙනුණද ආයුර්වේදයට එය නව වෛරසයක් නොවීය.

වාත කප ජ්වර රෝග

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව කොරෝනා යනු වාත කප ජ්වර රෝග අවස්ථාවකි. ආයුර්වේද ජ්වර රෝග නිධානය යටතේ කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිකරන රෝග ලක්ෂණ වලට සමාන ජ්වර රෝග ලක්ෂණ දක්වා ඇත. වාත කප ජ්වර රෝගය සඳහා ප්‍රතිකාර කිරීමෙදී එම වෛරසයට ශරීරයේ රැඳී සිටිය නොහැකිවේ. වෛරසය හේතුවෙන් අසමතුලිත වූ දෝෂ විකෘතිතාවය සමාන කිරීම මගින් මෙම රෝගය ජයගත හැකිය. ඒ සඳහා ආයුර්වේදයේ චිකිත්සා පද්ධතියක් තිබේ.

විවිධ නම් වලින් රෝග සොයාගෙන නම් කළද ආයුර්වේද පැරණි ග්‍රන්ථවල රෝග වැලඳුනු පුද්ගලයා පෙන්වන රෝගලක්ෂණ අනුව අසමතුලිත වූ දෝෂ හදුනාගෙන ප්‍රතිකාර කර සුවපත් කර ඇත. මේ හේතුවෙන් ආයුර්වේද වෛද්‍ය කර්මය තුල දක්ෂ පළපුරුදු වෛද්‍යවරුන්ට රෝගයන්ට ප්‍රතිකාර කළ හැකිය.

ලංකාවේ ගුවන් තොටුපල සහ වරාය තව නොබෝ දිනකින් ලෝකය ට විවෘත වීමත් සමග අනාරක්ෂිත තත්ත්වයකට පත් විය හැකි බැවින් අප වඩාත් සුරක්ෂිත විය යුතුය. ඒ අනුව පෙර මෙන් අපගේ ශරීරයේ ප්‍රතිශක්තිය වඩන නිරෝධායන ඖෂධ භාවිත කිරීම වැදගත්ය.

වෛරසය ජය ගැනීමට ආයුර්වේද උපදෙස්

සෑම විටම නිවසේ පිළියෙළ කළ ආහාර පමණක් අනුභව කිරීම

ව්‍යංජන පිසීමේදී කුළු බඩු හැකි පමණ භාවිතා කිරීම.

හැකිතරම් ප්‍රතිශක්තිය වඩනා ආහාරයන් වන කෙසෙල් මුව, කොහිල,‌ පොළොස්, මුරුංගා, ගොටුකොළ, කතුරුමුරුංගා, තිබ්බටු, දොඩම් නාරං, කොමඩු බෙලි නෙල්ලි වෙරලු කටු අනෝදා ආහාරයට ගැනීම

කොළ කැද – ගොටුකොළ, යකිනාරං, හීන්බෝවිටියා, පොල්පලා, වැල්පෙනෙර, කරපිංචා ,හාතවාරියා ගුණදායකය.

පිටිකිරි වෙනුවට ඉඟුරු කොත්තමල්ලි, බෙලිමල්, රණවරා, පොල්පලා, ඉරමුසු පොකුරු වදමල් භාවිතකිරිම සුදුසුය.

ක්ෂණික ආහාර, පැණි බීම, රසකාරක යෙදූ ආහාර භාවිතයෙන් ඈත් වීම

එමෙන්ම පවිත්‍රතාවය, පිරිසිදු ඇදුම් ඇදීම, නිතර දෑත් පිරිසිදු කිරිම, ස්නානය, මුඛය උගුර ලුනු වතුරෙන් සේදීම, මුව ආවරණ පැළදිම,

දුම්පානයෙන් සහ මත්පැන් පානයෙන් වැලකී සිටීම

මානසික හා කායික වෙහෙසකර අවස්ථාවන්ගෙන් මිදීම

නිවසේ හෝ වැඩබිමේදී කහදියර ඉස පිරිසිදු කිරීම

මදුරුතලා කොහොඹ කොළ , හල්දුම්ල වැනි ඖෂධීය ද්‍ය්‍ය පොල්කටු අගුරුමත ලා දුම් ඇල්ලීම

සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍ය වරයාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් ඉදිරියේදී මෙම රෝගකාරක වෛරසයෙන් මිදී සිටීමට හැකිවනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ නිධන් හෑරීම් යුද්ධයෙන් පසු ඉහළ ගිහින්

Next Post

මනෝ දෙමළ මන්ත්‍රිවරු වෙනුවෙන් ආණ්ඩුව සමග ඩීල් එකක

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.