බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කොවිඩ් මර්ධන වෛද්‍ය ආධාරක සැපයුම් කරුවන්ට බිලියන 2ක ගෙවීම් පැහැර හැරලා…

ඖෂධ හිඟයක් ගැනත් අනතුරු හැඟවීම්.... හේතුව දුර්වල පරිපාලනය

by editor
මැයි 16, 2020 - Updated on මැයි 17, 2020
in සෞඛ්‍යය
covide logistic
Share on FacebookShare on Twitter

කොවිඩ් වෛරසය ආසාදිත වූවන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂික කබා ඇතුළු වෛද්‍ය උපකරණ සහ විෂබීජ නාශක ආනයනය කර සෞඛ්‍ය අමාත්‍යංශයට සැපයූ සැපයුම්කරවන් 14 දෙනකුට  අයවිය යුතු රුපියල් බිලියන දෙකක පමණ මුදල ගෙවීම ආණ්ඩුව පැහැර හැර ඇත.

මුදල් අමාත්‍යාංශය සැපයුම්කරුවන්ට දැනුම් දී ඇත්තේ කොවිඩ් වෛරසය මර්දනය කිරීම වෙනුවෙන් සපයන ලද භාණ්ඩ සඳහා මුදල් ගෙවීමේ වගකීමක් තමන්ට නොමැති බවත් එම මුදල් ආසියානු සංවර්ධන බැංකුවෙන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා ගත යුතු බවත් ය. තමන් විසින් ටෙන්ඩර් නොකරන ලද භාණ්ඩ වෙනුවෙන් කිසිදු ගෙවීමක් කිරිමට ආසියානු සංවර්ධන බැංකුව හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිදු අවස්ථාවක එකඟ නොවන බව පවසන සැපයුම්කරුවෝ ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ එම ආයතන දෙක මත වගකිම පටවා රුපියන් බිලියන දෙක ගෙවීමෙන් මග හැරීමට යැයි ද සඳහන් කරති.

ඉකුත් ජනවාරි මාසයේ දී ගෙවිය යුතු මෙම මුදල් නොලැබීම නිසා සැපයුම්කරුවෝ දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටීමේ අවදානමක් ද උද්ගත වී තිබේ.

එපමණක් නොව සැපයුම්කරුවන්ට සිදු වී  ඇති අසාධාරණය නිසා රජයේ රෝහල්වලට සපයන වෙනත් ඖෂධ සැපයීම ද ඔවුන් විසින් නතර කරනු ලැබ ඇත. මෙම තත්ත්වය මත මේ වන විට රජයේ රෝහල්වල හිඟ වී ඇති ඖෂධ වර්ග ප‍්‍රමාණය පන්සියයකට අධික ය.

RelatedPosts

ඔමික්‍රෝන් ඩෙල්ටාට වඩා සැර අඩුයි – රෝහල්ගත කිරීම් අවදානම තුනෙන් එකයි!

ලොකු සමාගම් යළිත් සේවකයන්ගෙන් ගෙදර සිට වැඩ ගැනීම ගැන සිතයි

රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව කොවිඩ්වලට පෙර ගණන්වලටම බසී!

හෘද රොගීන්ට දෙන  ( enoxaparin)   ගර්බනි මව්වරුන් ප්‍රසුත අවස්ථාවෙ දෙන ( oxytoxin)   රිකෙට්සියා රෝගී දරුවන්ට  දිනපතා දෙන   ඖෂධ රෝහල්වල නොමැත. විශේෂයෙන් රිකෙට්සියා රෝගි දරුවන්ට මෙම ඖෂධ නොමැතිකමින් ඔවුන්ගේ  අත්පා   යථා තත්ත්වයට පත්කළ නොහැකි වනසේ වක ගැසී ඇත.

අඳිරි නීතිය නිසා රෝහල්වලට සහ සායනවලට රොගීන් නොපැමිනෙන හෙයින් එම තත්ත්වය  ඉස්මතු නොවී පවතී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන් ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අකාර්යක්ෂම පාලනය මෙම තත්ත්වයට හේතුව බව පෙන්වා දෙන සැපයුම්කරුවෝ අවම වශයෙන් අවම ගෙවීමක් නොමැතිව තම ව්‍යාපාර පවත්වා ගෙන යන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කරති. මෙම අසාර්ථක පරිපාලන තත්ත්වය දිගින් දිගට ම පැවතුණහොත් මෙරට රෝගීන් දැඩි අසරණභාවයකට පත් වනු ඇති බවට ද සැපයුම්කරුවෝ අනතුරු අඟවති.

 

 

 

Tags: කොවිඩ්-19
Share69Tweet43
Previous Post

ස්වභාවික විපත් රැසක පෙර ලකුණු…. පළාත් කීපයක් ගංවතුර අවදානමක

Next Post

කොවිඩ් නිසා දරුවන්ගෙ මානසික පීඩනය වැඩි වෙලා

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.