බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

විශාදයෙන් මිදෙනු හැකියි.!

by editor
ජනවාරි 31, 2022
in විනිවිද
Loneliness Teenage Girls

Loneliness Teenage Girls

Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන –

මේ දිනවල විශාදය පිළිබඳ දරුණු අදහස් සමාජ මාධ්‍යයේ පළවෙයි.

එම අදහස් සමහරක් පුද්ගලයාගේ සිත තවත් භීතියට දුර්මුඛ බවට පත්කරන බව පෙනේ.

විශාදය ජාන සම්බන්ධයකින් යුතු බව සැබෑය.

එහෙත් එසේ නැතත් සමහර විටෙක අනපේක්ෂිත පීඩා නිසා පුද්ගලයන් ආතතියට පත්වී එය විශාදය දක්වා යා හැකිය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

එයින් මිදෙන්නට අප උත්සහ නොගෙන අදාල සුදුසු ප්‍රතිකාර සහ ක්‍රියාකාරකම් නොකර සිටිනවිට විශාදයට අපගේ ජීවිතේ පැළපදියම් වීමට ඉඩ ලැබේ. පසුව විශාදය අපේ ජීවිත අක්‍රමණය කර අපව වහළකු කරගනු ලැබේ.

මෙයින් මිදිය නොහැකිද?

මිදිය හැකියි.

ඒ සඳහා උපකාරීවන මගපෙන්වීම් කිහිපයක් පහත දැක්වේ.

සිතා අත්හදා බලන්න.

ඕනෑම කෙනෙකුට ඕනෑම හේතුවක් අරබයා ඕනෑම අවස්ථාවක විශාදය වැළඳිය හැකිවා මෙන්ම උත්සාහය අධිෂ්ඨානය ඇතිවිට ඉන් මිදීමටත් හැකිය.

අනුගමනය කරන්න.

  • අපේක්ෂා බහුල වීමෙන් බැහැරවීම
  • මේ මොහොත කාර්‍යබහුල වීම
  • ලැබී ඇති දෙයින් තෘප්තිමත් වීම ( කිසිවක්ම ලැබී නැතැයි සිතනවාට වඩා තමාට ලැබී ඇති තමා මෙතෙක් නුදුටු දේ සිහිකර සතුටුවීම)
  • විනෝදාංශයක නිරතවීම
  • අලුත් දෙයක් ඉගෙනුම
  • තමාටත් අන් අයටත් මෛත්‍රි කිරීම
  • අන් අයට උදව් කිරීම. ඔවුන්ගේ සතුට දැක සතුටුවීම
  • චිත්‍ර පාට කිරීම
  • සිතට අතීතයට හෝ අනාගතයට දිව යෑමට ඉඩ නොදීම
  • කයට දාඩිය දමන වෙහෙසකර වැඩක හෝ ව්‍යායාමයක් යෙදීම
  • ඍණාත්මක දේ කතා කරන පරිසර වලින් ඉවත්ව සැහැල්ලු ප්‍රියමනාප මිනිස්සු සමග ගැවසීම
  • ඖෂධ නිසි මාත්‍රාව නිසි ලෙස ගැනීම. ඖෂධ මෙන්ම උපදේශනයද ලබා ගැනීම
  • ජීවිතය ලිවීම. ඒ ලියන සටහන නොකියවා සිටින්නට හැකි නම් හොඳයිත
  • මරණය දුර්වලයන්ගේ තෝරාගැනීම බව සිතීම

විශාදය ඇතිවන්නට හේතුවූ ක්‍රියාකාරකම් , සිතුවිලි බුද්ධිමත් ලෙස සිත යොමුකර විමසා බලා එම ක්‍රියාකාරකම් වලින් බැහැර වීම

  • පීඩා ගෙනෙන බව දැන දැනම සිදුකරන ක්‍රියාකාරකම් මෙන්ම එබඳු පුද්ගලයන්ගෙන්ද ඈත්වීම
  • යෝග ව්‍යායාම කිරීම
  • පරණ හොඳ මිතුරන් සමග සබඳතා අලුත් කරගැනීම
  • නින්ද , ආහාර ගැනීම ක්‍රමවත් කරගැනීම සඳහා නිසි උපදෙස් ගැනීම.
  • ඕනෑම දෙයක් ඕනෑම මොහොතක අහිමිවිය හැකි ලෝකයක අප ජීවත්ව සිටින බව තේරුම් ගෙන සම්බන්ධතා පැවැත්වීම
  • තරඟකාරීවීම අතහැරීම

මේවායින් කිහිපයක් හෝ විශාදය ඇතත් නැතත් පුහුණුකර ගතහොත් ඔබගේ ජීවිතයට විශාල අස්වැසිල්ලක් ලද හැකිය.

මේ විශාදයට ප්‍රතිකාර ලෙස යොදාගත හැකි දේවලින් ටිකක්

ඔබේ දන්නා අයෙකුට විශාදය ඇත්නම්. විශාදයට ප්‍රතිකාර සඳහා යොමුකරන ගමන් විශාදය හටගැනීමට හේතුවූ කාරණයට පිළිතුරු සොයා ගැනීමට උපදේශනයකට යොමු කරන්න

විශාදයට ගැතිව, එයින් මිදිය නොහැකිවීම

විශාදයට ජීවිතයේ සෑම සිදුවීමක්ම බැරකිරීම,  විශාදය නඩත්තුවීමට හේතුවක් බවත් තේරුම් ගන්න

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සතොසේ පොල්  75යි.. එක් අයෙකුට පොල් ගෙඩි 05යි. වෙළෙඳ ඇමති කියයි!

Next Post

චීන රජයෙන් විදෙස් මාධ්‍යවේදීන් බියගැන්වීම් ඉහළට – මූලාශ්‍රවලටත් බලපෑම්

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.