බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

චේ අත්අඩංගුවට ගෙන ජාතික විරයෙක් වූ බොලිවියානු ජෙනරාල් මිය යයි!

by editor
මැයි 8, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

බීබීසී –

කියුබානු විප්ලවවාදී අර්නස්ටෝ “චේ” ගෙවාරා අල්ලාගෙන ජාතික වීරයෙකුබවට පත්වූ බොලිවියානු ජෙනරාල්වරයා 84 වැනි වියේ පසුවෙද්දී මියගොස් තිබේ.

1967 දී ගැරී ප්‍රාඩෝ සැල්මොන් විසින් එක්සත් ජනපද රහස් සේවා නියෝජිතයින්ගේ සහාය ඇතිව, චේ ගෙවාරා විසින් සංවිධානය කරන ලද කොමියුනිස්ට් කැරැල්ලක් පරාජය කරන ලද බොලිවියානු හමුදා මෙහෙයුමකට නායකත්වය දුන්නේ ය.

එකල බොලිවියාවේ තිබුණේ දක්ෂිණාංශික හමුදා රජයකි.

ආර්ජන්ටිනාවේ උපන් ගෙවාරා අත්අඩංගුවට ගෙන දිනකට පසු හමුදා නිලධාරියෙක් ඔහු ඝාතනය කළේ ය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර පැවති සීතල යුද්ධයෙහි උච්චතම අවස්ථාව වන අතර චේ ගෙවාරාගේ ක්‍රියාකාරකම් ඇතුළුව ලතින් ඇමරිකාව තුළ කොමියුනිස්ට් බලපෑම ගැන ඇමෙරිකානු රජය අතිශයින් සැලකිලිමත් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

1959 කියුබානු විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු ගෙවාරා කියුබාවෙන් පිටවගොස් තිබුණේ වෙනත් රටවල ගරිල්ලා ව්‍යාපාරවලට නායකත්වය දීම සඳහා ය. ඔහු කියුබානු කොමියුනිස්ට් නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ ප්‍රධාන සගයෙකු වූ අතර ලොව පුරා කොමියුනිස්ට්වාදීන්ගේ වීරයෙකුබවට පත්විය.

ජෙනරාල් ප්‍රාඩෝගේ පුත්‍රයා තම පියා පිළිබද විස්තර කළේ ඔහු “ආදරණීබව, අවංකබව සහ ධෛර්යයේ උරුමයක්” ඉතිරි කළ “අසාමාන්‍ය පුද්ගලයෙකු” ලෙස යි.

චේ ගෙවාරාට වෙඩි තබා ඝාතනය කළ බොලිවියානු නිලධාරියා වූ මාරියෝ ටෙරාන් පසුගිය වසරේ දී මියගියේ ය.

ගෙවාරාගේ ගරිල්ලා කණ්ඩායමට සැඟවී සිට පහරදීමෙන් පසු, බොලිවියානු හමුදා රෙජීමය ආරක්ෂා කිරීම නිසා ජෙනරල් ප්‍රාඩෝ ජාතික වීරයෙකුබවට පත්කෙරිණි.

මුලින් 120ක් පමණ වූ චේ ගෙවාරාගේ කණ්ඩායම 22 දක්වා පහත වැටී තිබූ අතර, ඔවුන් සිටි දුරස්ථ කැලෑ ප්‍රදේශයට ප්‍රාඩෝ විසින් අමෙරිකා එක්සත් ජනපදය විසින් පුහුණු කරන ලද බොලිවියානු රේන්ජර් කණ්ඩායම මෙහෙයවීය.

අහම්බෙන් නිකුත්වූ වෙඩි උණ්ඩයක් කොඳු ඇට පෙළට වැදීමෙන් පසු, ජෙනරල් ප්‍රාඩෝ 1981 සිට රෝද පුටුවක් භාවිතා කරන්නෙකු විය. ඔහු 1967 වර්ෂයේ ඔහුගේ ජයග්‍රහණය ගැන පොතක් ලියු අතර, එය ‘මම චේ අල්ලා ගත් හැටි’ (How I Captured Che) යනුවෙන් නම්කර තිබුණි.

ඔහුගේ පුත්‍රයාට අනුව, “ඔහු චේ අල්ලා ගැනීම ඔහුගේ ජීවිතය තුළ සිදුකළ වැදගත්ම දේ නෙවෙයි. ඒ වෙනුවට [වැදගත්ම දේ වෙන්නේ], සන්නද්ධ හමුදාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතිවලට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් බවට පත් කිරීමට දායකවීම,” යි.

චේ ගෙවාරා ඝාතනය කරන ලද්දේ, බොලිවියාවේ ලා පාස් සිට කිලෝමීටර් 830ක් දකුණින් පිහිටි ‘ලා හිගේරා’ නම් බොලිවියානු ගම්මානයේ දී ය. අනතුරුව ඔහුගේ දේහය රහසිගත ස්ථානයක භූමදානය කෙරිණි. 1997 දී ඔහුගේ මෘතදේහය ඇති තැන සොයාගෙන, ගොඩගෙන කියුබාවට ලබාදෙන ලද අතර, එහිදී ඔහු නැවත භූමදාන කෙරිණ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු තවමත් නිදැල්ලේ… මිනිය හංගන්න උපදෙස් දී දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පලා ගිහින්…

Next Post

දළදා මාළිගාව අවට අනවසරයෙන් ඩ්‍රෝ යානාවක් ගුවන් ගත කිරීමට හැදූ චීන ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.