සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

වික්ටර්ගේ ලෙඩ ගැන ලෙලුම් කියන කතා

by editor
මැයි 22, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

වික්ටර් මාස තුනක පමණ සිට  හිටියෙ අසනීප තත්වයෙන්. වකුගඩුවල පුංචි ගැටිත්තක් නිසා ඔහු සැත්කමකට ලක් කළ බවත්, අනතුරුව උත්සන්න වූ අසනීප තත්වය නිසා නාරාහේන්පිට කිංග්ස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගන්නා බවත් වෛද්‍ය අංශ සඳහන් කළා.  ප්‍රතිකාර ගන්නා අතර තුර හෘදයාබාධ තත්වයක් මෙන්ම  ආඝාත තත්වයක් මතු වෙලා ඇති බවත් වෛද්‍යවරු පවසනවා.

මේ වෙද්දී  සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්වෙන පුවතක් තමයි ප්‍රවීණ සංගීත ශිල්පී වික්ටර් රත්නායක මහතා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ඔහුගේ රෝග තත්වය පිළිබඳ නිරන්තර වීඩියෝ මගින් සමාජයට කියන්නේ ඔහුගේ පුත් ලෙලුම් රත්නායකයි. ඔහු මුලින්ම සිය පියා ගැන වීඩියෝව ප්‍රකාශයට පත් කළේ ( 21 ) දායි.  වික්ටර් ගේ අසනීප තත්වය ගැන තමා වරින්වර වීඩියෝ  යාවත්කාලීන කිරීමට අපේක්ෂා කරන බවද ලෙලුම් ප්‍රකාශ කළා. ඒ තම පියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ නිවැරදි තොරතුරු දැනුවත් කිරීමටයි.

ෙමුලින්ම ලෙලුම් පැවසුවේ තම පියාට වකුගඩුවල ඇති වූ ආබාධ තත්ත්වත්, ඒ නිසා හටගත් හුස්ම ගැනීමේ අපහසුතාවක්, සහ පෙනහළුවල වතුර පිරීමක් ආදී රෝග ලක්‍ෂණ හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

ඒ වගේම සිය පියාගේ අසනීපය දැනගත් සැණින්මැයි මස 17 වනදා  පොඩි අක්කා සමඟ (වික්ටර් රත්නායක මහතාගේ පොඩි දුව සමඟ) පියා බැලීමට ගිය මුත් ඉන් පසුව සිය සහෝදරිය සමඟ දෙවන දිනටත් මැයි 18 උදේ යන්න උත්සහ  කළ නමුත් නව බිරියගේ ඥාතී පාර්ශ්වයේ අය රෝහල් පරිශ්‍රයේදී දැක යුහුසුළුව ක්‍රියාත්මකව ඔවුන් ඉදිරියේම නෝ විසිටර් බෝර්ඩ් එකක් එල්ලා විරෝධයක් පළ කළ බව පවසයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේ වෙතත් වික්ටර් රත්නායකගේ බිරිය වන හෂිනි සිය පොඩි අක්කාට ඇමතුමක් දී  වික්ටර් රත්නායක මහතාගේ මුඛය ඇදවීමක් පවතින බවට දන්වා සිටි බවත් මංජුලා නැවත පැමිණෙන ලෙස සහ එහිදී ලෙලුම් සමඟ නොඑන ලෙස කියා තිබෙනවා… පහතින් තියෙන්නේ ඒ වීඩියෝව….

https://youtu.be/BeIQw3AoTh0

නැවත ලෙලුම්   අද දින ද  (2020 05 22) ලෙලුම් රත්නායක සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. ඉන් ප්‍රකාශ කර සිටින්නේ “අනේ සමාවෙන්න තවමත් දොර වසා ඇති බවයි….

මේ වෙද්දී නෝ විසිටින් බෝර්ඩ් එක ගැන පළවූ වීඩියෝව ඉවත් කරගන්න ලෙස තම පියාගේ නව බිරියගේ පාර්ශවයෙන් ඉල්ලීමක් කළ බව ද තමන් ප්‍රකාශ කර සිටියේ සත්‍ය බැවින් කිසි විටෙක වීඩියෝව ඉවත් කර නොගන්නා බව ලෙලුම් පවසනවා.

එහිදී වැඩි දුරටත් ලෙලුම් කියා සිටියේ තමන් එන බවට විරෝධය දක්වා ඇත්තේ සිය පියා බවයි. එය තහවුරු කර ගත්තේ සිය පියා ළඟ සිටින බාප්පාගේ පුත් (සෝමපාල රත්නායක මහතාගේ පුතා) කෝසල රත්නායකගෙන් බවයි. මේ වෙද්දී ද කෝසල ඉන්නෙත් සිය පියා ළඟ බව ද “අයියේ අයියා එනවට මහප්පා අකමැති“ බව ලෙලුම්ට පවසා තියනවා.

නමුත් තම පියා ප්‍රකාශ කරන්නේ කාගේ කියමන් ද යන්න තමන් ට සැකසහිත බව ලෙලුම් නව වීඩියෝව මගින් කියා සිටිනවා.  ඒ වගේම ඊයේ දින තාත්තා බැලීමට ගිය පොඩි අක්කාගෙන් දැන් කිසිම ඇමතුමක් නැති බව ඔහු පවසයි. මේ සියල්ල පෞද්ගලික ප්‍රශ්නයක් මුල් කරගෙන සිදුවන දේ බැවින් මම මේ ප්‍රකාශ කරන දේ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවන බවද ලෙලුම් සිය දෙවන වීඩියෝව මගින් පැහැදිළිව ප්‍රකාශ කරනවා. පහත එම වීඩියෝව තියනවා.

https://youtu.be/6y4eRSdsBx0

දශක ගණනාවක් සංගීතයෙන් සහ සිය මියුරු හඬින් සුවහසක් රසික රසිකාවියන්  පින වූ මේ අපූරු සංගීතවේදීයාට නිරෝගී සුව සහ දීර්ඝායු ප්‍රර්ථනා කර සිටිමු.

Share84Tweet43
Previous Post

ආනයනික ආහාර වර්ග රැසක  බදු ඉහළට

Next Post

ඡන්දය කල්දාන පෙත්සම් විභාගයට නොගෙන ඉවත් කරන්න… නීතිපති අධිකරණයෙන් ඉල්ලයි

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.