සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

රසයි, ගුණයි… හැබැයි පමණ දැන කෑම යහපත්.

by editor
දෙසැම්බර් 29, 2022
in ජීවිතය
cabbage and cutted cabbage on wooden

cabbage and cutted cabbage on wooden

Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා.
මහජන සෞඛ්‍ය පරීක්ෂක  දෙහිවල-ගල්කිස්ස මහා නගරසභා⁣ව.

ගෝවා පවුලේ එළවළු වර්ග ෆෝලේට් සහ විටමින් K, A, C වැනි විටමින් වර්ගවලිනුත් ඛනිජ ලවන වලිනුත් පොහොසත්.

තද කොළ පැහැති ගෝවා පවුලේ එළවළු විශේෂයෙන් විටමින් A සහ ​​C වලින් බොහොම සරුයි. ඒ වගේම ගෝවාවල සෞඛ්‍යයට වටිනා කියන ෆයිටොනූට්‍රියන්ට් රාශියක්ම අඩංගු වෙනවා. ඒවා, පිළිකා ඇතුලු බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වන ශාක පදනම් වූ සංයෝගයන් .

ගෝවා පවුලේ එළවළුවල සුලභව තියෙන ග්ලූකෝසිනොලේට්ස් (Glucosinolates) කියන ශාක රසායනික සංඝටක වර්ග ඉන් සුවිශේෂී ඒවා වෙනවා. ග්ලූකෝසිනලේට්ස් විශේෂයෙන් මහා බඩවැලේ පිළිකා, පුරස්ථි පිළිකා, පියයුරු පිළිකා සහ හෘදයාබාධ වැනි බරපතල රෝගවලින් මිනිසාට ආරක්ෂාව සපයන බව අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා.

ඒ වගේම ග්ලූකෝසිනලේට්ස් අක්මාවේ විස හරණ එන්සයිම සක්‍රී කිරීමටද දායකවන බව සොයාගෙන තිබෙනවා.
ගෝවා හොඳ කෑමක් උනත් වැඩිපුර කෑමෙන් කෙනෙකු අමාරුවේ වැටෙන්න පුලුවන් කියලත් මතක් කරන්න ඕන.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • ගෝවා පවුලේ එළවළු වල තියෙන ග්ලූකෝසිනලේට්ස් වල බලපෑමෙන් වැඩිපුර ආහාරයට ගත්තොත් අයඩීන් ඌණතාවයට හේතු වෙන්න පුලුවන්. එහෙම වුනාම තයිරොයිඩ් ග්රන්ථියේ ආබාධ වලට හේතු වෙන්න පුලුවන් . (hypothyroidism)
  • ගෝවා පවුලේ එළවළු වල අධිකව තියෙන විටමින් K, රුධිර කැටි ගැසීම වැළැක්වීමට ඖෂධ ලබා ගන්නා රෝගීන්ට එච්චර හොඳ නෑ.
  • ගෝවා අමුවෙන් ටිකක් වැඩිපුර ගත්තොත් ආහාර අජීර්ණ වෙන්න පුලුවන් . ගෝවාවල තියෙන දිරවීමට පහසු නැති Riffinose කියන පොලිසැකරයිඩ නිසා තමයි එහෙම වෙන්නේ.
  • පිලිකා රෝගයට ප්රතිකාර ලබන , විශේෂයෙන් කීමෝ තෙරපි ලබන රෝගීන් ගෝවා ආහාරයට ගැනීමෙන් වලකින එක යහපත් වෙන්න පුලුවන් . කොහොම උනත් ගෝවා රස ගුණ සපිරි කෑමක්. හැබැයි ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියන කාරණාව දැනගෙන කෑවොත් තමයි හොඳ.
    –
Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට…

Next Post

අගමැති – විපක්ෂනායක කඹ ඇදිල්ලක.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් පත් කරගැනීම යළිත් කල් යයි!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.