බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ත්‍රී විල් එක අලුත් කළ වඩු හිච්චි මාමාගේ තේක්ක බොඩිය…

by editor
මැයි 8, 2023
in ජීවිතය
Share on FacebookShare on Twitter

සූරියවැව –  නුවන් ජයසේකර 

වසර 40කට වැඩ කාලයක් තිස්සේ වඩු කර්මාන්තය සිය ජීවනෝපාය කරගත් 60 හැවිරිදි බටගොඩගේ විමලසිරි   හැමෝම දන්නේ  වඩු හිච්චි මාමා කියාය.   සූරියවැව වැවේගම පදිංචි වඩු හිච්චි මාමා   60 වැනි වියේ හිටියත් තරුණ පහේ කොළු ගැටයන් හා හරි හරියට ලී කොටන් එක්ක ඔට්ටු වන්නේ අපූරු ජවයකිනි.

වඩු හිච්චි මාමා…

වඩු හිච්චි මාමා ගැන අද අප ඔබට කියන්නට හිතුනේ ඔහු සිදුකල අපූරු නිර්මාණයක් නිසාය. ත්‍රී රෝද රථයේ වහලය හා දෙපස ආවරණය කරන කැන්වස් රෙද්ද වෙනුවට  ලී ආවරණයක් සකස්  කිරිමට වඩු හිච්චි මාමා සමත් වි තිබේ.

ලංකාවටම ඇති   තේක්ක ලීයෙන් අවාරණය කළ එකම    ත්‍රී රෝද රථය ඇත්තේ වඩු හිච්චි මාමා සතුවය.  එහි නිර්මාතෘ වන්නේමද ඔහුමය. ඔහු තුළ ඇති මෙම කුසලතාවය නිසාවෙන්ම අප ඔහු සොයාගෙන සූරියැවව වැවේගම පිහිටි ඔහුගේ නිවසට ගියෙමු. එහිදී චඩු හිච්චි මාමා අපත් සමග පැවසුවේ මෙවන් කතාවකි.

තේක්ක ආවරණය සහිත ත්‍රීවිල් රථය…

“මගේ නම බටගොඩගේ විමලසිරි. හැබැයි විමලසිරි කියලා හොයාගෙන ආවට කවුරුවත් මාව අදුරන්නේ නෑ. නමුත් වඩු හිච්චි මාමා කියලා ඇහුවොත් නොදන්න කෙනෙක් නෑ .මගේ තාත්තා හොද වඩු කාර්මිකයෙක් තාත්තගේ මෙම කර්මාන්තය අපි පවුලේ සියළුම දෙනා ඉගෙන ගත්තා. මං මට අවුරුදු 20 ඉඳන් තමයි මෙම වඩු වැඩ කරගෙන යන්නේ. “

“මට මේ නිර්මාණය කරන්න හිතුනේ මෙහෙමයි… මගේ ත්‍රි විල් එක මිට මාස හයකට පමණ කලින් ඇලකට පෙරළිලා අනතුරට ලක් වුණා. ඒ වෙලාවේ ත්‍රි වීල් එකේ කූඩුව (හුඩ් එක) සම්පූර්ණයෙන්ම හානි වුණා.ඒ වෙලාවේ මන් ඒක හදා ගන්න කිප තැනකටම ගිහින් ගනන් හිලව් ඇහුවා. හැමෝම මහා ලොකු ගනන් කිව්වා. එහෙම තියෙද්දී මන් කල්පනා කළා මේකට ලීයෙන් හුඩ් එකක් ගහන්න පුළුවන් නේද කියලා. මොකද මගේ ලග ලී හා ඒවා ඕනි විදියට සකස් කරන්න පුළුවන් උපකරණත් තියෙන නිසා. එහෙම හිතලා මං පෑනකුයි කොලේකුයි අරගෙන ඊට අවශ්‍ය සැළසුමක් ඇන්දා. ඒ ඇඳලා මගේ අයියගේ පුතා නිලංගට කිව්වා මේකට අවශ්‍ය ලී සකස් කල යුතු විදිය. එහෙම තමයි මේක හදන්න පටන් ගත්තේ. ඇත්තටම මේක හදන්න මට සති තුනක් විතර ගියා.”

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“මේ නිර්මාණය සදහා අරගෙන තියෙන සෑම ලීයක්ම අගල් භාගයට වඩා ඝනකම අඩුයි .මේ සදහා යොදාගෙන තියෙන්නේ තේක්ක ලීය. හැම තේක්ක ගහකින්ම ගන්න ලී මේ සදහා හරියන්නේ නෑ .ඒ සදහා වගා තේක්ක ලී තමයි ඉතා  යෝග්‍ය වෙන්නේ. අනික ලී බර අඩුකරන්න අවශ්‍ය තාක්ෂණයත් මං මේ සදහා භාවිතා කරලා තියෙනවා. මේ සම්පූර්ණම කූඩුවේ බර කිලෝ 30කට අඩුයි. අනික මේකේ කිසිම කෑල්ලක් වාහනයෙන් පිටතට පැනලා නෑ. සවි ශක්තිය අතිනුත් ඉතා හොඳයි.ඒ වගේම ඉතා අනර්ඝ මට්ටමේ දැව ආරක්ෂණ ක්‍රමයක් මේ සදහා භාවිතා කරලා තියෙනවා. මට මේ සදහා රුපියල් ලක්ෂ දෙක හමාරක් විතර වැය වුණා.”

“මුලින්ම මං මේ ත්‍රී රෝද රථය හදලා පාරේ යනකොට පොලිසියෙන් පවා නැවැත්තුවා. මේකේ ඇති නීතිමය තත්වය කොහොමද කියන්න නම් මං දන්නේ නෑ. නමුත් මේක හොද නිර්මාණයක් .අපේ රටට ගැළපෙන අලුත් දෙයක් .බොහෝ දෙනෙක් මේ වෙනකොට මේ සදහා කැමැත්ත පළ කරලා තියෙනවා. අද වෙනකොට මේ අලුත් නිර්මාණය සදහා ලොකු ඉල්ලුමක් තියෙනවා. හිච්චි මාමා කීවේය.   

මෙම අපූරු නිර්මාණය සදහා නීති රීති කොතරම් හරස් වේවිද යන්න පිළිබදවද කිව නොහැකිය.කෙසේ නමුත් වගකිවයුතු බළධාරීන් කළ යුත්තේ මේ අපූරු නිර්මාණය සදහා සහයෝගය දැක්විමය. මෙවැනි නිර්මාණ සිදුකරන පුද්ගලයන් සදහා අතහිත දි ඒ සදහා සහාය නොමදව වගකිවයුත්තන්ගෙන් ලැබේවි යැයි අපි විශ්වාස කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිරිගු පිටි කිලෝවක් රුපියල් 10කින්, සීනි කිලෝවක් රුපියල් 25කින් ඉහළ යයි…

Next Post

වසර 5ක් ආදායම් බලපත් නොගත් වාහන අසාදු ගත කිරීමට යයි

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.