අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ඩුබායි යන්න ගිය ජැකලින්ට මුම්බායි ගුවන් තොටේදී කරදරයක්

by Lanka Sara Editor
දෙසැම්බර් 6, 2021
in කලා, පුවත්
Share on FacebookShare on Twitter

සංදර්ශනයක් සඳහා විදේශගත වීමට ගිය බොලිවුඩයේ ජනප්‍රිය ශ්‍රි  ලාංකික රංගන  ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් ඊයේ (05) මුම්බායි ගුවන් තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් නවතා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී ඇත්තේ ඇයට රටින් පිටවීමේදී සෝදිසි කරන ලෙස ඉන්දීය විමර්ශණ බලධාරීන් විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුවය.

කුප්‍රකට කප්පම්කරුවකු සහ වංචනිකයකු ලෙස ප්‍රසිද්ධ  සුකේෂ් චන්ද්‍රසේකර් ට එරෙහිව පවතින මූල්‍ය විශුද්ධිකරණ නඩුවකට ඇයද පටැලවීම මේ නියෝගය නිකුත්  කිරීමට හේතු වී ඇත.  ජැකොලයින්  සංදර්ශනයක් සඳහා ඩුබායි බලා යාමට ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ මෙසේ ඇයව නවත්වා තිබුණද පසුව අදාළ කෙටි ප්‍රශ්න කිරීම්වලින් පසු ඇයව නිදහස් කර ඇති අතර ඇයට දිල්ලි නුවර විමර්ශන ඒජන්සිය ඉදිරියේ පෙනී සිටිය යුතු බව දන්වා ඇත.

කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ  සුරේෂ් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසට එරෙහිව විමර්ශන ඒජන්සිය දිල්ලි අධිකරණයට චෝදනා පත්‍රයක් ගොනු කර ඇති අතර, ඔහු තිහාර් බන්ධනාගාරයේ රඳවා සිටියදී ව්‍යාපාරිකයෙකුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 200 ක මුදලක් කප්පම් ගත් බවට චෝදනා පවතී.

මීට අදාළ විමර්ශණවලදී හෙළිව ඇත්තේ  චන්ද්‍රසේකර්ගෙන් ජැකොලයින් වෙත  මූල්‍ය ගනුදෙනු සිදුව ඇති බවයි. එමෙන්ම  චන්ද්‍රශේකර් විසින් ෆර්නැන්ඩස් මහත්මියට  ලබා දී ඇති රුපියල් කෝටි 10ක තෑගි අතර රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු සහ රුපියල් ලක්ෂ 9ක් වටිනා පර්සියානු බළලෙකු සිටින බව චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සුකේෂ්ගෙන් ජැකලින් වෙත අපරාධ සම්බන්ධව ලැබුණු බව කියන මුදල් පිළිබඳ විමර්ශන තවමත් පවතින අතර, ඇයගෙන්  නැවත ප්‍රශ්න කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ වියවුල යට කළ ම්ලේච්ඡ ඝාතනය !

Next Post

යුගදනවි ගිවිසුම අද කැබිනට් මණ්ඩලයට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.