ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වඳුරු නව නමක් යෝජනා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
වඳුරු උණ ලෙසින් මෙම නව වෛරසය නම් කිරීමෙන් යම් වැරදි මතකයක් සමාජ ගතවීම උදෙසා මෙම තීරණය ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
සාමාන්‍යයෙන් වෛරස සඳහා නම් යෙදීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්‍ය පටිපාටියට අයත් වුවත් මෙම අවස්ථාවේදී ඊට මහජනයාට ඉඩ කඩ ලබාදී තිබීම විශේෂත්වයකි.
ඇතැම් රටවල් මෙම වෛරසය සඳහා වෙනත් නම් භාවිතා කරයි.
වඳුරු උණ හේතුවෙන් මේ වන විට ලොව පුරා තිස් එක් දහසක් පමණ වාර්තා වී ඇත.