සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර...
සමගි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් ගේ බිරිය අනුමත නිවාඩු ලෙස දින 18ක් ලබා ගත්ත...
වැඩබලන පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත....
මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම සඳහා ඇති කර ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස...
දිනසේන රතුගමගේ - ධීවර සංගම් ඇතුළු ධීවර ප්‍රජාවගේ විරෝධය නොතකා නීති විරෝධී දැල් ආම්පන්න සහ නීති විරෝධී ක්‍රමවේද එළිපිට භාවිතා...
ජානක ලියනආරච්චි - පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ සියලුම මාධ්‍ය ආයතන වෙත අපූරු නිවේදනයක් එව්වේය. එම නිවේදනය එවන්නේ දැඩි අවධාරණයක් කරමිනි....
වැලිගම w15 අපරාධයට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 06 දෙනෙක් විමර්ශන අවසන් වනතුරු අත් අඩංගුවට නොගන්නා ලෙස දෙපාර්ශවයේ...
ගණේමුල්ල සංජීව ඝාතනය වූ දිනයේ ඔහුව අධිකරණයට රැගෙන පැමිණි ජේලර්වරයා අත් අඩංගුව ට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ලබන...
ක්‍රිකට් ආයතනයෙන් කෝටිගණන් වියදම් කර පොල්හේනේ පන්සල් ඉඩම්වලත් ක්‍රීඩාංගණ හදන්න යද්දී මුළු නැගෙනහිර පලාතටම ඇති එකම පළමු පන්තියේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට්...
© 2020 - 2026 Lankasara.com.